Bump
Ehemada?
------ Post added on Jan 1, 2023 at 5:30 PM
15-20laks wage awoth paduda 2 acres?ඔව් බන් ඔහේ ගනන් නැ. උබව අන්දන්න හදන්නෙ. ඔය ඩොටේ ඉඩම් ඔච්චර ගනන් නැ බන්. අලි කරදරයි අරකයි මෙකයි ප්‍රශන ගොඩයි.
Wew gawa idam hoyanna amarui.. Thiyana okkoma kattiya aran tynneසුද්දෝ ඉන්නවා ඔය පැත්තේ දැන් ගොඩක්.. යාල හින්දා වෙන්න ඇති ඉතින් ඉඩමක් ගන්න එක නරක දෙයක් නෙමෙයි අනාගතේට... වැවක් ගාව නම් ගොඩක් හොදයි හැබැයි වැව් ගාව ඉඩම් නම් ඔය ගානට ගන්නවා බොරු මචං![]()
Colombo DistrictWhat is your living/ bornt city ?
ඔව් බන් ඔහේ ගනන් නැ. උබව අන්දන්න හදන්නෙ. ඔය ඩොටේ ඉඩම් ඔච්චර ගනන් නැ බන්. අලි කරදරයි අරකයි මෙකයි ප්‍රශන ගොඩයි.