ahu wenawa new law eka awothDan inna ayata ethakota gihilla inna minissu mokada karanne ?![]()
![]()

ahu wenawa new law eka awothDan inna ayata ethakota gihilla inna minissu mokada karanne ?![]()
![]()

kalin ekkena newei dan inna ekkenaඕක කලින් ප්රයිම් මිනිස්ටර් ඉද්දි ගෙනාපු යෝජනාවක්.අලුත් එක්කෙනා දැනට එහෙම මුකුත් කියලා නෑ.බොහෝ දුරට ඩිපෙන්ඩන්ට් වීසා ෆී එක වැඩි වෙනවා.ඒ මුකුත් දැනට ඇවිල්ල ඉන්න අයට ප්රශ්නයක් වෙන්නේ නෑ.අලුතෙන් එන අයට තමයි..ඒත් එක්කම නන්ස්කිල් වීසා ඔපචුනීටිස් වැඩි වෙනවා ගොඩක් වෙලාවට ස්කිල් වීසා වගේම..
මෙයා ප්රයිම් මිනිස්ටර් නෙමෙයි.මම කිව්වේ ඔයා කලින් කියපු Post study work visa එක ගැන.ඒක කලින් ආපු ප්රයිම් මිනිස්ටර්ගේ යෝජනාවක්.ඒවා ඔක්කොම කැන්සල් උනා සුනාක් ආවම.මේක මේ අවුරුද්දේ යෝජනා කරන්න ඉන්න එකක් ඩිපෙන්ඩන්ට් වීසා ලිමිට් කරන එක..ඒ කිසිම දෙයක් දැනට uk ඇවිල්ලා ඉන්න අයට වලංගු නෑ.අලුතෙන් එන අයට විතරයි ඇප්ලයි වෙන්නේ.kalin ekkena newei dan inna ekkena
menna meya
![]()
naha dan ekkena rules hada gena yanneමෙයා ප්රයිම් මිනිස්ටර් නෙමෙයි.මම කිව්වේ ඔයා කලින් කියපු Post study work visa එක ගැන.ඒක කලින් ආපු ප්රයිම් මිනිස්ටර්ගේ යෝජනාවක්.ඒවා ඔක්කොම කැන්සල් උනා සුනාක් ආවම.මේක මේ අවුරුද්දේ යෝජනා කරන්න ඉන්න එකක් ඩිපෙන්ඩන්ට් වීසා ලිමිට් කරන එක..ඒ කිසිම දෙයක් දැනට uk ඇවිල්ලා ඉන්න අයට වලංගු නෑ.අලුතෙන් එන අයට විතරයි ඇප්ලයි වෙන්නේ.
Meka awlak wena ekak nanaha dan ekkena rules hada gena yanne
Student post study rules wenas karanawa/dependent rules wenas karanawa
Dan inna ayatath balapanawa/lagadi ena ayatath balapanawa
Student number adu karanna yan ne
Sunak support lu me ganu kenata
machan uba uk da inne???naha dan ekkena rules hada gena yanne
Student post study rules wenas karanawa/dependent rules wenas karanawa
Dan inna ayatath balapanawa/lagadi ena ayatath balapanawa
Student number adu karanna yan ne
Sunak support lu me ganu kenata
naha newspaper eke link eka agent kenek ewwamachan uba uk da inne???
Man awrudu 5k dan uk bro!!awilla inna ayata aluthen ena kisima restriction ekak valid ne.psw wage ewa nathi unath awith inna ayata eke kisima awlk wenne nee.thama ehema mkuth home office eka inform krala ne ehema kranwa kiyalawath..ohoma yojanawak genna balan innawa.specially dependents and students lawa adu karanna..mkda mehe dan jobs,accomodation okkoma fully packed.eka nisa.but ekath maximum 2,3 years walata.eta passe apahu normal wenwa.oyage agent ehema kiwwanm eka waradi.thama kisima awlk nathuwa studentslata dependentslata enna puluwan.thamath enawa.me awrudde feb intake ekata ena ayata ewa apply wenneth ne.sep intake ekata ena ayata sure ne.ekath admission call kranna kalin parliament eka approve nokaroth sep intake ena ayata awlkuth nee.still u have a chanse.try for it bro.naha newspaper eke link eka agent kenek ewwa