ගෝඨාට ඩුබායි ගුවන් තොටුපොළේ දී සිදුවුණු අකරතැබ්බය

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ඩුබායි ගුවන් තොටුපොළේ දී ගැටළුවකට මුහුණ දී සිදුව තිබෙනවා.

    ඒ ඩුබායි ගුවන්තොටුපොළේ විශේෂ ප්‍රභූ පර්යන්තය නොමිලේ භාවිතා කිරීමට ඔහු ඉල්ලා තිබුණත් එම ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීමට ඩුබායි බලධාරීන් තීරණය කර ඇති බවයි වාර්තා වන්නේ.

    මෙහිදී ගුවන්තොටේ බලධාරීන් දැනුම් දී ඇත්තේ ඊට අදාළ මුදල රාජපක්ෂ මහතා විසින් ගෙවිය යුතු බවයි.

    මේ අනුව ශ්‍රී ලංකා මුදලින් රුපියල් 260000ක් ගෙවන ලෙස ඔවුන් දැනුම් දී තිබෙනවා.
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    අැමරිකාවේ නෙමෙයිද ගිහින් තියෙන්නේ


    සිය පවුලේ සාමාජිකයන් සමඟ ඊයේ (26) දිනයේ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මේ වන විට ඩුබායි රාජ්‍යයේ රැඳී සිටින බව වාර්තා වනවා.

    මේ අනුව ඩුබායි හි සිට යුරෝපා රටකට යාම සඳහා උත්සහ දරමින් සිටන බවයි හිටපු ජනාධිපතිවරයාට සමීප ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

    කෙසේ වෙතත් ඊයේ (26) දිනයේ මාධ්‍ය වාර්තා පළවුයේ හිටපු ජනාධිපතිවරයා පවුල සමඟ ඇමෙරිකාව බලා පිටත්ව ගිය බවයි.

    වාර්තාවන අන්දමට ගෝඨාභය රාජපක්ෂ මහතා ඇමෙරිකාව බලා පිටත්ව යාම සඳහා වීසා ලැබී නොමැත.

    මේ අනුව තවත් දින 9ක් ගෝඨාභය රාජපක්ෂ මහතා ඩුබායි හි රැඳී සිටීමට සිදුව ඇති බවයි ඔහුට සමීප ආරංචි මාර්ග සඳහන් කරන්නේ.
     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,043
    27,430
    113
    හොඳ වැඩේ උද්දච්ච නාකි වේසිගේ පුතාට, ලංකාවෙදි වේස පිංගුත්තර නූගත් බයියෝ උගේ පුක ලෙවකාගෙන වහල් කම් කරාට වෙන රටවලත් එහෙම කියලා හිතාගෙන ඇති ගොන් පොන්නයා. MRT වල කන්ටේනර් ගෙනියන නාකි මොන්ගල් පොන්න හොරා :sick:.
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ඔන්න බලපං ඔකා ට්‍රක් එක්ක හරි මාලු බෝට්ටුවක හරි දෙශසීමා වලින් පනින්න ගියා කියලා මාට්ටු උනේ නැත්නම් 😂
     

    Amare machan

    Well-known member
  • May 1, 2020
    2,606
    4,464
    113
    ඇයි බං ඇමරිකාවේ වීසා දෙන්නැත්තේ familly එකම ඇමරිකන් citizen නේද 🤔
     
    • Like
    Reactions: lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ඇයි බං ඇමරිකාවේ වීසා දෙන්නැත්තේ familly එකම ඇමරිකන් citizen නේද 🤔

    පුරවැසිකම ඉල්ලලා අයින් කරගත්තාම ආයේ ඇමරිකාවේ පුරවැසි බාවය දෙන්නෙ නෑ ලු. රාජතාන්ත්‍රික පාස්පොර්ට් එක්කින් යන්න පුලුවන් මම හිතන්නෙ.
     

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    mqdefault.jpg