හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ඩුබායි ගුවන් තොටුපොළේ දී ගැටළුවකට මුහුණ දී සිදුව තිබෙනවා.
ඒ ඩුබායි ගුවන්තොටුපොළේ විශේෂ ප්රභූ පර්යන්තය නොමිලේ භාවිතා කිරීමට ඔහු ඉල්ලා තිබුණත් එම ඉල්ලීම ප්රතික්ෂේප කිරීමට ඩුබායි බලධාරීන් තීරණය කර ඇති බවයි වාර්තා වන්නේ.
මෙහිදී ගුවන්තොටේ බලධාරීන් දැනුම් දී ඇත්තේ ඊට අදාළ මුදල රාජපක්ෂ මහතා විසින් ගෙවිය යුතු බවයි.
මේ අනුව ශ්රී ලංකා මුදලින් රුපියල් 260000ක් ගෙවන ලෙස ඔවුන් දැනුම් දී තිබෙනවා.