thanikada anatha set eka kiyana dewal ahanna epa

Lupine Solus

Well-known member
  • Dec 2, 2022
    734
    1,669
    93
    බඳින්න අකමැති කට්ටියව බලෙන් බන්දන්න අපිට බෑනෙ බං. අනිත් එක මට හිතෙන විදිහට නම් ලෝකෙ මෙච්චර LGBT ලගෙ Human Rights සීන් සහ ඔය බඳින්නැතුව independent විදිහට තනියම ඉන්න සීන් එක promote කරන්නේ මොකක් හරි 1st world Superpower එකකින් ද කොහෙද. මොකද ජනගහන වර්ධනය කියන්නෙ අනාගත ලෝකයේ එන්න තියෙන ලොකුම ප්‍රශ්නයක්. ජනගහන වර්ධනය පාලනය කරන්න පුළුවන් ලේසිම ක්‍රමයක් තමයි Gay , Lesbian වගේ කට්ටියට එහෙම ජීවත් වෙන්න මානව හිමිකම් / LGBT Rights එහෙම ලබා දීලා තව ඔය බඳින්නැතුව independent විදිහට තනියම ඉන්න කට්ටියව motivate වෙන විදිහෙ වැඩ කරන එක. මොකද එතකොට උන්ට ළමයි හදන්න බැරි වෙන හින්දා ජනගහනය වර්ධනය වීම ඉබේම පාලනය වෙනවනේ. (එතකොට ඒ වගේ කට්ටියගෙ ජාන Gene Pool එකෙන් ඉවත් වෙලා යෑමකුත් සිද්ධ වෙනවනේ. ඒකත් එක්තරා ආකාරයක plus point එකක් විදිහට සලකන්න පුළුවන්.) ඒ හින්දා බඳින්නැති කට්ටියටයි , Gay / Lesbian කට්ටියටයි එහෙම ඉන්න කියලා අපි අපේ පාඩුවේ කෙල්ලෙක්ව සෙට් කරගෙන බබාලත් හදාගෙන පාඩුවේ ආතල් එකේ ඉමු බං.
     
    Last edited:

    preamble

    Well-known member
  • Dec 22, 2022
    1,335
    2,240
    113
    ඔව් නැත්තන් බොලාට වෙන්නෙත් අර ඉන්ද්‍රසිරිය වගේ අවුරුදු 31ක් වෙලත් කැම්පස් වල ලහුට ලහුට අඩි 4 6 බෝඩිම් ලඩියකට වෙලා පරිප්පුයි බතුයි කකා ඉන්න.
     

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    බැන්දම එන වගකීම් යුතුකම් එක්ක බලනකොට නාකි උනාම පඩියක්‌ දීලා එකෙක්ව ඇද ළඟ වතුර බෝතලයක් එක්ක 24 /7 තියාගත්තත් ලාබයි බං. 😁😁 තනිකඩ ජිවිතේ අමාරුයි නම් කසාද ජිවිතේ ඊටවඩා හතර පස් ගුණයක් අමාරුයි හැබැයි පාළු නෑ. කොච්චර පාළු නැද්ද කියනවා නම් තමන්ට තමන් එක්ක ඉන්න වෙලාවක් නෑ.
     

    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,213
    113
    ඩොටේ
    අනිත් එක මට හිතෙන විදිහට නම් ලෝකෙ මෙච්චර LGBT ලගෙ Human Rights සීන් සහ ඔය බඳින්නැතුව independent විදිහට තනියම ඉන්න සීන් එක promote කරන්නේ මොකක් හරි 1st world Superpower එකකින් ද කොහෙද.
    ජනගහන වර්ධනය පාලනය කරන්න පුළුවන් ලේසිම ක්‍රමයක් තමයි Gay , Lesbian වගේ කට්ටියට එහෙම ජීවත් වෙන්න මානව හිමිකම් / LGBT Rights එහෙම ලබා දීලා තව ඔය බඳින්නැතුව independent විදිහට තනියම ඉන්න කට්ටියව motivate වෙන විදිහෙ වැඩ කරන එක. මොකද එතකොට උන්ට ළමයි හදන්න බැරි වෙන හින්දා ජනගහනය වර්ධනය වීම ඉබේම පාලනය වෙනවනේ
    :yes:


    මොකද ජනගහන වර්ධනය කියන්නෙ අනාගත ලෝකයේ එන්න තියෙන ලොකුම ප්‍රශ්නයක්
    මෙහෙම තමයි මාත් කාලයක් හිතුවේ. ඒත් දැන් යන trend එක අනුව population collapse එකක් වෙන්න ලොකු ඉඩක් තියෙනවා බරහිර රටවල. අපිට මේක තවම නොතේරෙන්නෙ ලංකාවේ ජන ඝනත්වය ගොඩක් වැඩි හින්දා. එහෙම වෙලත් මං දැකලා තියෙනවා වයස කෙනෙක් බලාගන්න ඉන්න ළමයි ගාණ නෑදෑයෝ ගාණ ගොඩක් අඩුවෙලා. තව කාලයක් යද්දි අපේ පරම්පරාව ලොකු බරක් වෙනවා ඊළඟ පරම්පරාවට. කොච්චර සල්ලි තිබ්බත් උදව්වක් ගන්න මිනිස්සු අඩුවෙනවා ( ඒ වෙද්දි robot ලා උදව්වට ගන්න පුලුවන් වුණොත් හොඳයි)
     

    kkroxc

    Well-known member
  • Oct 14, 2008
    3,255
    2,144
    113
    in Helll
    Social media වලින් එන dopamine හිට් වලට වහල් වෙලා සියල්ල දන්නවා කියලා හිතන් අති පණ්ඩිතයෝ ටිකක් තමයි ඔහොම කියන්නේ. ඔක්කෝටම වඩා තියන්නේ වගකීමක් ගන්න කොන්ද පන නැති කම වගකීම වලට බයේ තමයි කසාද බදින්නේ නැත්තේ එක වහගන්න තනියෙන් සැපයී කියලා ටෝක් දෙන ගමන් ඒක promote කරනවා
     

    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,506
    5,927
    113
    umbala naaki wela kauruth nathuwa wathura podak wath denna ekekk nathuwai marenna wenne :rolleyes: balapanko edata naayo weeyo nathuwa guugode idi. kauruth nathuwa badaginne pau ubla . badina eka eeka nisa moda kamak nemei kiyalai man kiyanne
    hondata hamba karala, naki wela russian maid kenek genath marenakan bala ganna kiwwahama wadey hari ne.. nayo weyanta paw denna ona nah ne.. :D :D kama kathandareth uyanna igenagannawa kiyanne dan patta easy wadak.. .. oya apey amma, apey muththta, apey akka wage youtube channel thiyenne.. :D :D

    Ey wage da nidahasa, traveling wage hobby ekak hada gaththa nam.life eka max experince karanna puluwan ne.. .. :D :D

    Banda kiyala honda dewal thiyanwa.. naththey ma nah.. thanikama wage dewal, jeewithey prashna apuwaham share kara ganna... ewatath understanding thiyana ganiyok bandoth thama, yakinniyak bandoth .. ey sanaseemath nah ithin..

    hama dema honda naraka thiyanawa.. :D :D
     

    techhelpme

    Well-known member
  • Mar 20, 2019
    2,553
    3,214
    113
    හැමදේම අසුභාවාදිව හිතන මිනිස්සුන්ට බැන්දත් නොබැන්දත් අසුභවාදී ඉරණමක් අත්වෙනවා.

    මගෙනම් පුද්ගලික මතය තමන් ආදරය කරන කෙනෙක්ව බදින එක හොදයි කියලා.
     

    hesian99

    Well-known member
  • Jul 17, 2020
    3,395
    4,276
    113
    Gampaha
    Social media වලින් එන dopamine හිට් වලට වහල් වෙලා සියල්ල දන්නවා කියලා හිතන් අති පණ්ඩිතයෝ ටිකක් තමයි ඔහොම කියන්නේ. ඔක්කෝටම වඩා තියන්නේ වගකීමක් ගන්න කොන්ද පන නැති කම වගකීම වලට බයේ තමයි කසාද බදින්නේ නැත්තේ එක වහගන්න තනියෙන් සැපයී කියලා ටෝක් දෙන ගමන් ඒක promote කරනවා
    Karima naki pakek wage umba nam