SLT Fiber Connection එකේ තියන Data

JohnSnow

Well-known member
  • Mar 17, 2017
    8,731
    13,291
    113
    මෙහෙම තමයි මාත් යන්නේ

    Screenshot 2023-01-02 164847.png
     

    S Fetus AKA Pseudo Khan

    Well-known member
  • Nov 3, 2022
    4,276
    2,860
    113
    කේතුමතී නුවර
    ඒ විතරක්ද එයාර්ටෙල් වගේ Data රෝලෝවර් දෙන්නෙත් නෑලු.

    උඹෙ බාප්ප චෙයාමන් නම් පුලුවන් වෙයි ..
    හැබැයි රෝමින් වලට වගේ දුන්නනන් වටිනවා, මොකද ෆයිබර් රව්ටරේ පිටරට ගෙනිච්චට වැඩ නෑනේ?
    ------ Post added on Jan 15, 2023 at 6:56 PM