SLT Fiber Connection එකේ තියන Data ටික Mobitel Sim එකෙන් පවිච්චි කරන්න ක්රමයක් තියනවද?
SLT Fiber Connection එකේ තියන Data ටික Mobitel Sim එකෙන් පවිච්චි කරන්න ක්රමයක් තියනවද?
එන්ටපණුවෝ, අපි දෙන්නා ඕවා විකුණන business එකක් කරමුද?

හැබැයි රෝමින් වලට වගේ දුන්නනන් වටිනවා, මොකද ෆයිබර් රව්ටරේ පිටරට ගෙනිච්චට වැඩ නෑනේ?උඹෙ බාප්ප චෙයාමන් නම් පුලුවන් වෙයි ..
aniwa loketama 8G denai mage adahasaඑන්ටපණුවෝ, අපි දෙන්නා ඕවා විකුණන business එකක් කරමුද?![]()
fixed bb networks 3ma rollover na.ඒ විතරක්ද එයාර්ටෙල් වගේ Data රෝලෝවර් දෙන්නෙත් නෑලු.