ධන යෝගයක්

Lovtus

Well-known member
  • Apr 26, 2015
    12,856
    21,397
    113
    ow gdra thamai. zombi life ekak gewuwe
    ජන්ම ලග්න එරාෂ්ටක 2 එකට ලබලා ඒකත් චන්ද්‍රයා කටක නවාන්ශකයේ! උඹ පවුලෙන් වෙන්වෙලා තනියෙන් ජීවත් වුනේ නෑ කියනවා නම් ඒක impossible සහෝ. අඩුම ගානේ උඹ job කරන්න හරි ගෙදරින් පිට ඉඳලා තියෙන්න ඕනේ
     
    • Like
    Reactions: NRTG and Galvatron

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    ධනු ලග්නය 11 භාවය තුලා රාශිය, රවි - නීචයි, බුධ - මිත්‍රයි, සිකුරු - ස්වක්ශේත්‍රයි, ගුරු -සම මුඨ

    මේ කෙන්ද්‍රයේ වඩා වැදගත් වෙන්නෙ 11 රවි බුධ සිකුරු එකට ඉන්න එක නෙමෙයි.
    සිකුරු - ස්වක්ශේත්‍රවත්, බුධ මිත්‍රවත් පිහිටීම

    මේ පිහිටීම තියන කෙනා

    බුද්ධිමත් හා ප්‍රඥාවන්තයෙකි.​
    දුර්වල පාඩුලබන ව්‍යාපාර දියුණු කර ගැනීමට හැකි අයෙක්​
    ව්‍යාපාර ආදායම් මාර්ග සාර්තක කරගන්නා අතර විශාල ආදායමක් ලබයි.​
    විදේශ සබඳතාවලින් ආදායම් උපයයි.​
    සතුරන් මෙල්ලකර ජය /ලාභ ලබයි.​
    පවුලේ අය, ඥාතීන් වෙනුවෙන් වියදම් කරයි​
    විවාහයෙන් බාහිර ලිංගික සබදකම් පැවැත්වීමට යොමුවේ.​

    මෙක පොදු කියවීමක්. දශා අනුව වෙනස් වේ, කෙන්ද්‍රය වාසනාවන්තයි
    පිස්සුද බන් මේකේ දැන් යන හෝරාව පටන් ගන්නකොටම සිකුරු වක්‍රයක් ගිහින් තියනවා. මේ යන්නේ මුගේ ලෙල්ල හුටන් කාලේ . මේ කාලේ මේ කේන්ද්‍රය අයිති එකා පිස්සන්කොටුවේ නොගිහින් බේරුනොත් එක ලොකු දෙයක්.
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,545
    9,278
    113
    Oyata manasika pida nam supiriyata ethi. oya kiyana karana dewal tikak alert eke karanna. Leda Duka ehema kohomada

    Bus eke Yana gaman dakala ahanna hitune
     
    • Like
    Reactions: NRTG and Galvatron

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,545
    9,278
    113
    12, 12 gahayo, Graha dushti walin eka hitenawa. Maha dasa anthar dasa baluwa nam adu wedi bawa kiyateki

    11 රවී බුද ශනි තිබුනොත් හතර කේන්දරේ පාලු වෙලා. අපේ අක්කගේ තියෙන්නේ එහෙම. පුදුම දේ එය ඉහලට ඉගෙන ගෙන සාර්ථක පවුල් ජිවිතයක් ගෙවන කෙනෙක් ::unsure:
    ------ Post added on Jan 1, 2023 at 12:35 PM
    Ehema tibuna kiyala hena gahanna wage ehema wenne na mcn.
    E kotuwata belma Dana tawa Graha dushti tiyenawa. Ewayen arake balapema adu wedi wenawa. Anika nawanshakaye e grahayo uchchada kiyala balanna one. Ehema nattan e balapama e widiyata labenne na.

    Pelak minissu koti balala pollen gahanawa wage dewal kiyanawa. Ewa amu Pacha.

    Dana yoga seen ekat ehemai. Nawanshakaye normal nam gahayo lagne kotuwe hitiya kiyala maha loku impact ekak na
    ------ Post added on Jan 2, 2023 at 8:13 AM
     
    • Love
    Reactions: NRTG and Galvatron

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,979
    198,344
    113
    Colombo, Sri Lanka
    12, 12 gahayo, Graha dushti walin eka hitenawa. Maha dasa anthar dasa baluwa nam adu wedi bawa kiyateki

    Ehema tibuna kiyala hena gahanna wage ehema wenne na mcn.
    E kotuwata belma Dana tawa Graha dushti tiyenawa. Ewayen arake balapema adu wedi wenawa. Anika nawanshakaye e grahayo uchchada kiyala balanna one. Ehema nattan e balapama e widiyata labenne na.

    Pelak minissu koti balala pollen gahanawa wage dewal kiyanawa. Ewa amu Pacha.

    Dana yoga seen ekat ehemai. Nawanshakaye normal nam gahayo lagne kotuwe hitiya kiyala maha loku impact ekak na
    ------ Post added on Jan 2, 2023 at 8:13 AM
    සිරා මචන් තැන්ක්ස් 👌
     
    • Like
    Reactions: Galvatron and Giant

    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,571
    1
    5,814
    113
    පිස්සුද බන් මේකේ දැන් යන හෝරාව පටන් ගන්නකොටම සිකුරු වක්‍රයක් ගිහින් තියනවා. මේ යන්නේ මුගේ ලෙල්ල හුටන් කාලේ . මේ කාලේ මේ කේන්ද්‍රය අයිති එකා පිස්සන්කොටුවේ නොගිහින් බේරුනොත් එක ලොකු දෙයක්.
    මම මේකේ උන්තර දුන්නේ එයා අහපු දේට විතරයි.
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,545
    9,278
    113
    සිරා මචන් තැන්ක්ස් 👌
    Kawadawat horoscope ekata athata gatta gaman palapala kiyana ekek gen wisatara ahanna yanna epa.

    App ekak wage ekakin calculation tika hada gannawa nam ikmanata idea ekak ganna puluwan. Manual nam ithin time ekak yanawa.

    මම මේකේ උන්තර දුන්නේ එයා අහපු දේට විතරයි.
    Uba nawanshake pihitim beluwada mcn?
    Anika 12 sanduge pihitima. Pora pressure wela inne. Naisargima papi set ekak asse. Papi rashiyaka. Pattama lucky kiyana eka MN hope karanne na
    ------ Post added on Jan 2, 2023 at 9:39 AM
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,979
    198,344
    113
    Colombo, Sri Lanka
    Kawadawat horoscope ekata athata gatta gaman palapala kiyana ekek gen wisatara ahanna yanna epa.

    App ekak wage ekakin calculation tika hada gannawa nam ikmanata idea ekak ganna puluwan. Manual nam ithin time ekak yanawa.

    තමන් දන්නා දෙයින් අනිත් අය දැනුවත් කරන එක පට්ටම වටිනවා මචන්. ගොඩක් ස්තුතියි ඔයාට (y)
     
    Galvatron

    Well-known member
  • Jan 1, 2023
    1,952
    2,834
    113
    යකෝ කිරියේ නේ ඉන්නේ ජෝතිශය වැඩ්ඩො ටික :shocked:
    ekane ban . hithuwata wadiya set ekak innawa meke

    දල කේන්දරේ බැලූ බැල්මට එහෙමයි. 7 අධිපතියා 11 පීඩිතයි. චන්ද්‍රයා නීච වෙලා කුජ සමඟ අයහපත් තැනක යෝගවෙලා. ශනිගේ දෘෂ්ටිය 7ට වැටිලා. බ්ලා..බ්ලා.. පිරිමි දරුවන්ට අපලයි. දූලට අවුලක් නෑ. රවී චන්ද්‍ර දෙදෙනාම නීච නිසා දෙමව්පියන්ට සුබ නෑ. මවට විශේෂයෙන් අපලයි
    රවි චන්ද්ර දෙකම නීච බන්ග වෙලා තියෙන්නෙ
    ------ Post added on Jan 20, 2023 at 8:56 AM
     
    • Love
    Reactions: Any.key