ගුරු සහ සෙනසුරු අතර පරිවර්තන යෝගයක් (11 සහ ලග්නය). ලග්නාධිපති ලග්නයට පරිවර්තනය වෙනවා, අයස්ථානාධිපති අයස්ථානයට එනවා. මේකෙදි වෙන සෙනසුරු අයස්ථානගතවීමත් ලග්නාධිපතිගේ පරිවතර්නයත් සාමාන්‍යයෙන් මිනිහෙක්ට බලපාන්නේ කොහොමද?
kawda pora?මේක ඉන්නවා හොරට සල්ලි ගරපු එකෙක් නාරම්මල. ටිකකින් දුවන් එයි.
Notedවැඩි දෙයක් වෙන්නෙ නැ ලගදිම මැරෙනකම් බඩ යනව උබට
ඔකට කරන්න ඔන කෙන්දරය පුච්චල බලු කපුටු දානයක් දියන් එතකොට සුබ ප්රතිපලයක් බලපොරොත්තු වෙන්න පුලුවන්
mama PM ekakuth dammaජෝතිස්ය නන් ඉතිම් ලොව්තුරුස් තමා @Lovtus
Haffa, mehema scene ekakuth thiyenawa neda machanGrahayo denna maru gahuwata wedak naha a dasaawa labala nathnam. Bala adu wenawa.
කුම්භ ලග්නය සඳහා ගුරු–ශනි පරිවර්තන යෝගය යනු ධන, වාසනාව, සමාජ සම්බන්ධතා සහ අධ්‍යාත්මික උන්නතිය අර්ථවත් කරන, විශේෂයෙන් සාමාජික සහ වෘත්තීය ජීවිතයේ උසස් යෝගයක් වේ. මෙය වාසනාවන්ත, වගකීමෙන් පිරුණු, සහ සාර්ථක ජීවිතයකට මග පාදයිගුරු සහ සෙනසුරු අතර පරිවර්තන යෝගයක් (11 සහ ලග්නය). ලග්නාධිපති ලග්නයට පරිවර්තනය වෙනවා, අයස්ථානාධිපති අයස්ථානයට එනවා. මේකෙදි වෙන සෙනසුරු අයස්ථානගතවීමත් ලග්නාධිපතිගේ පරිවතර්නයත් සාමාන්‍යයෙන් මිනිහෙක්ට බලපාන්නේ කොහොමද?
Thank you machan <3කුම්භ ලග්නය සඳහා ගුරු–ශනි පරිවර්තන යෝගය යනු ධන, වාසනාව, සමාජ සම්බන්ධතා සහ අධ්‍යාත්මික උන්නතිය අර්ථවත් කරන, විශේෂයෙන් සාමාජික සහ වෘත්තීය ජීවිතයේ උසස් යෝගයක් වේ. මෙය වාසනාවන්ත, වගකීමෙන් පිරුණු, සහ සාර්ථක ජීවිතයකට මග පාදයි
සල්ලි යවන්න එපා. කලින් පොලු තියලා නොන්ඩි උන එකෙක්kawda pora?
Ah Thanks bro. Kiyapu eka hodai <3සල්ලි යවන්න එපා. කලින් පොලු තියලා නොන්ඩි උන එකෙක්