ඇයි මොකෝ?

preamble

Well-known member
  • Dec 22, 2022
    1,335
    2,241
    113
    කියපන් මොකෝ සීන් එක?
    ඇයි අවුලෙන් වගේ ඉන්නේ?
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    Short එකක් අල්ලන් ඉන්නැතුව මගින් ගැලෙව්වා :( අපරාදෙ.. දුකයි ඉතින්.
     
    • Haha
    Reactions: SLK_sri

    preamble

    Well-known member
  • Dec 22, 2022
    1,335
    2,241
    113
    Short එකක් අල්ලන් ඉන්නැතුව මගින් ගැලෙව්වා :( අපරාදෙ.. දුකයි ඉතින්.
    මොකක් කිව්වා.
    දුක් වෙන්න එපා, වරෙං බොට raffaello චොකලට් බෝලයක් දෙන්න.
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    මොකක් කිව්වා.
    දුක් වෙන්න එපා, වරෙං බොට raffaello චොකලට් බෝලයක් දෙන්න.
    🥲 Trade එකක් මචන්. ඕවා ඔහොම තමයි. ලද දෙයින් සතුටු වෙන්ඩ ඕන. කමු කමු :cool: https://www.daraz.lk/products/ferre...earchlistbrand.list.8.25901050wLMlic&search=1 මෙව්වද බං? :shocked: යකෝ ගණන්.. රු. 9000ක්
     
    preamble

    Well-known member
  • Dec 22, 2022
    1,335
    2,241
    113
    🥲 Trade එකක් මචන්. ඕවා ඔහොම තමයි. ලද දෙයින් සතුටු වෙන්ඩ ඕන. කමු කමු :cool: https://www.daraz.lk/products/ferre...earchlistbrand.list.8.25901050wLMlic&search=1 මෙව්වද බං? :shocked: යකෝ ගණන්.. රු. 9000ක්
    ඔව් ඕවා තමයි

    මේ තියෙන්නේ බඩු.
    සුපිරි තමයි ආයේ

    @IndrajithGamage
    කවදා කන්නද මේවා.
    හැන්දෙන් බටර් කකා ඉදපන්
    ------ Post added on Jan 4, 2023 at 3:35 AM
     
    • Wow
    Reactions: pradeeplk1025

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    ඔව් ඕවා තමයි

    මේ තියෙන්නේ බඩු.
    සුපිරි තමයි ආයේ

    @IndrajithGamage
    කවදා කන්නද මේවා.
    හැන්දෙන් බටර් කකා ඉදපන්
    ------ Post added on Jan 4, 2023 at 3:35 AM
    රු. 9000 චොක්ලට් කන්ඩ පුළුවන්ද බං ලංකාවෙ මේ ආර්ථික තත්වෙන්. උඹට එහෙනම් ලක්ෂ ගණන් පඩි ඇති මාසෙට. නැත්තම් රටද ඉන්නෙ? 👀
     
    preamble

    Well-known member
  • Dec 22, 2022
    1,335
    2,241
    113
    රු. 9000 චොක්ලට් කන්ඩ පුළුවන්ද බං ලංකාවෙ මේ ආර්ථික තත්වෙන්. උඹට එහෙනම් ලක්ෂ ගණන් පඩි ඇති මාසෙට. නැත්තම් රටද ඉන්නෙ? 👀
    ඇමරිකාවේ බන් ඉන්නේ.
    ඇමරිකාවේ පරණ පාරේ සරික්කම්මුල හන්දියේ ශෙඩ් එක ලග ඉන්නේ :rofl:
     
    • Haha
    Reactions: pradeeplk1025