කියපන් මොකෝ සීන් එක? ඇයි අවුලෙන් වගේ ඉන්නේ?
preamble Well-known member Dec 22, 2022 1,335 2,241 113 Jan 4, 2023 #1 කියපන් මොකෝ සීන් එක? ඇයි අවුලෙන් වගේ ඉන්නේ?
P pradeeplk1025 Well-known member May 23, 2007 7,538 3,641 113 Jan 4, 2023 #2 Short එකක් අල්ලන් ඉන්නැතුව මගින් ගැලෙව්වා අපරාදෙ.. දුකයි ඉතින්. Reactions: SLK_sri
preamble Well-known member Dec 22, 2022 1,335 2,241 113 Jan 4, 2023 #3 pradeeplk1025 said: Short එකක් අල්ලන් ඉන්නැතුව මගින් ගැලෙව්වා අපරාදෙ.. දුකයි ඉතින්. Click to expand... මොකක් කිව්වා. දුක් වෙන්න එපා, වරෙං බොට raffaello චොකලට් බෝලයක් දෙන්න.
pradeeplk1025 said: Short එකක් අල්ලන් ඉන්නැතුව මගින් ගැලෙව්වා අපරාදෙ.. දුකයි ඉතින්. Click to expand... මොකක් කිව්වා. දුක් වෙන්න එපා, වරෙං බොට raffaello චොකලට් බෝලයක් දෙන්න.
P pradeeplk1025 Well-known member May 23, 2007 7,538 3,641 113 Jan 4, 2023 #4 preamble said: මොකක් කිව්වා. දුක් වෙන්න එපා, වරෙං බොට raffaello චොකලට් බෝලයක් දෙන්න. Click to expand... Trade එකක් මචන්. ඕවා ඔහොම තමයි. ලද දෙයින් සතුටු වෙන්ඩ ඕන. කමු කමු https://www.daraz.lk/products/ferre...earchlistbrand.list.8.25901050wLMlic&search=1 මෙව්වද බං? යකෝ ගණන්.. රු. 9000ක්
preamble said: මොකක් කිව්වා. දුක් වෙන්න එපා, වරෙං බොට raffaello චොකලට් බෝලයක් දෙන්න. Click to expand... Trade එකක් මචන්. ඕවා ඔහොම තමයි. ලද දෙයින් සතුටු වෙන්ඩ ඕන. කමු කමු https://www.daraz.lk/products/ferre...earchlistbrand.list.8.25901050wLMlic&search=1 මෙව්වද බං? යකෝ ගණන්.. රු. 9000ක්
preamble Well-known member Dec 22, 2022 1,335 2,241 113 Jan 4, 2023 #5 pradeeplk1025 said: Trade එකක් මචන්. ඕවා ඔහොම තමයි. ලද දෙයින් සතුටු වෙන්ඩ ඕන. කමු කමු https://www.daraz.lk/products/ferre...earchlistbrand.list.8.25901050wLMlic&search=1 මෙව්වද බං? යකෝ ගණන්.. රු. 9000ක් Click to expand... ඔව් ඕවා තමයි මේ තියෙන්නේ බඩු. සුපිරි තමයි ආයේ @IndrajithGamage කවදා කන්නද මේවා. හැන්දෙන් බටර් කකා ඉදපන් ------ Post added on Jan 4, 2023 at 3:35 AM Reactions: pradeeplk1025
pradeeplk1025 said: Trade එකක් මචන්. ඕවා ඔහොම තමයි. ලද දෙයින් සතුටු වෙන්ඩ ඕන. කමු කමු https://www.daraz.lk/products/ferre...earchlistbrand.list.8.25901050wLMlic&search=1 මෙව්වද බං? යකෝ ගණන්.. රු. 9000ක් Click to expand... ඔව් ඕවා තමයි මේ තියෙන්නේ බඩු. සුපිරි තමයි ආයේ @IndrajithGamage කවදා කන්නද මේවා. හැන්දෙන් බටර් කකා ඉදපන් ------ Post added on Jan 4, 2023 at 3:35 AM
P pradeeplk1025 Well-known member May 23, 2007 7,538 3,641 113 Jan 4, 2023 #6 preamble said: ඔව් ඕවා තමයි මේ තියෙන්නේ බඩු. සුපිරි තමයි ආයේ @IndrajithGamage කවදා කන්නද මේවා. හැන්දෙන් බටර් කකා ඉදපන් ------ Post added on Jan 4, 2023 at 3:35 AM Click to expand... රු. 9000 චොක්ලට් කන්ඩ පුළුවන්ද බං ලංකාවෙ මේ ආර්ථික තත්වෙන්. උඹට එහෙනම් ලක්ෂ ගණන් පඩි ඇති මාසෙට. නැත්තම් රටද ඉන්නෙ?
preamble said: ඔව් ඕවා තමයි මේ තියෙන්නේ බඩු. සුපිරි තමයි ආයේ @IndrajithGamage කවදා කන්නද මේවා. හැන්දෙන් බටර් කකා ඉදපන් ------ Post added on Jan 4, 2023 at 3:35 AM Click to expand... රු. 9000 චොක්ලට් කන්ඩ පුළුවන්ද බං ලංකාවෙ මේ ආර්ථික තත්වෙන්. උඹට එහෙනම් ලක්ෂ ගණන් පඩි ඇති මාසෙට. නැත්තම් රටද ඉන්නෙ?
preamble Well-known member Dec 22, 2022 1,335 2,241 113 Jan 4, 2023 #7 pradeeplk1025 said: රු. 9000 චොක්ලට් කන්ඩ පුළුවන්ද බං ලංකාවෙ මේ ආර්ථික තත්වෙන්. උඹට එහෙනම් ලක්ෂ ගණන් පඩි ඇති මාසෙට. නැත්තම් රටද ඉන්නෙ? Click to expand... ඇමරිකාවේ බන් ඉන්නේ. ඇමරිකාවේ පරණ පාරේ සරික්කම්මුල හන්දියේ ශෙඩ් එක ලග ඉන්නේ Reactions: pradeeplk1025
pradeeplk1025 said: රු. 9000 චොක්ලට් කන්ඩ පුළුවන්ද බං ලංකාවෙ මේ ආර්ථික තත්වෙන්. උඹට එහෙනම් ලක්ෂ ගණන් පඩි ඇති මාසෙට. නැත්තම් රටද ඉන්නෙ? Click to expand... ඇමරිකාවේ බන් ඉන්නේ. ඇමරිකාවේ පරණ පාරේ සරික්කම්මුල හන්දියේ ශෙඩ් එක ලග ඉන්නේ