Download නොකර Upload

Micheal Corleon

Well-known member
  • Nov 1, 2022
    1,556
    2,652
    113
    Youtube Videos මට Google Drive එකකට අප්ලෝඩ් කරගන්න ඕනි කියලා හිතන්නකෝ
    එතකොට මට ඒ වීඩියෝ එක Download නොකර කෙලින්ම Drive එකට අප්ලෝඩ් කරගන්න බැරිද ???

    ****** SLT Night Time Data එකෙන් කැපෙන විදිහට

    @IndrajithGamage ඕන හුප්තක් එකෙන් වෙන්නේ එහෙම සීන් එකක්ද ?????
     
    • Like
    Reactions: IndrajithGamage

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,692
    1
    15,410

    ඔව්. අලුත් ලින්ක් එක https://bit.ly/onahuptk
     
    • Love
    Reactions: Micheal Corleon

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,692
    1
    15,410
    113
    එතකොට කෝඩ් එක රන් වෙද්දී අපෙන් අප්ලෝඩ් ඩේටා ටික කැපෙනවද ???? නැත්තම් ඩවුන්ලෝඩ් ඩේටා ද කැපෙන්නේ
    Google drive එකට යන වැඩේ සම්පූර්ණ වෙන්නෙ linode server එක හරහා. හරියට එහෙ data center එකේ පොරක් උගෙ PC එකට බාලා උඹෙ Drive එකට upload කරනවා වගේ. Code එක run කරන්න වැය වෙන්නෙ උට whatsapp කෝල් එකක් අරන් download කරලා drive එකට එවපන් කියන්න යන data ප්‍රමාණය වගේ කිලෝ බයිට් කීපයක විතර සුළු data ප්‍රමාණයක්.

    උඹට data යන්නෙ අ‍ාය drive එකේ තියෙන එක උඹ download කරොත් විතරයි. Code එක run වෙන්නෙ කිසිම data පාවිච්චියක් නැතිව කියලා හිතන්න පුළුවන්. හරියටම පිටරට එකෙක්ට උඹෙ drive එකට access දීලා මේ මේ resolutions, lengths ටික බාලා drive එකට upload කරලා දියන් කියල කියනවා වගේ වැඩක් මේ. 😊
     
    • Love
    Reactions: Micheal Corleon

    Micheal Corleon

    Well-known member
  • Nov 1, 2022
    1,556
    2,652
    113
    Google drive එකට යන වැඩේ සම්පූර්ණ වෙන්නෙ linode server එක හරහා. හරියට එහෙ data center එකේ පොරක් උගෙ PC එකට බාලා උඹෙ Drive එකට upload කරනවා වගේ. Code එක run කරන්න වැය වෙන්නෙ උට whatsapp කෝල් එකක් අරන් download කරලා drive එකට එවපන් කියන්න යන data ප්‍රමාණය වගේ කිලෝ බයිට් කීපයක විතර සුළු data ප්‍රමාණයක්.

    උඹට data යන්නෙ අ‍ාය drive එකේ තියෙන එක උඹ download කරොත් විතරයි. Code එක run වෙන්නෙ කිසිම data පාවිච්චියක් නැතිව කියලා හිතන්න පුළුවන්. හරියටම පිටරට එකෙක්ට උඹෙ drive එකට access දීලා මේ මේ resolutions, lengths ටික බාලා drive එකට upload කරලා දියන් කියල කියනවා වගේ වැඩක් මේ. 😊
    වාව් මරු මරු. තෑන්ක්ස් බන් වෙලාව අරන් එක්ස්ප්ලේන් කරනවට
     
    • Like
    Reactions: IndrajithGamage

    LoKiFerguson

    Well-known member
  • Sep 6, 2021
    946
    2,234
    113
    Colombo
    Picsart_23-01-04_21-31-16-394.jpg
     
    • Haha
    Reactions: Micheal Corleon