coffee lovers එන්න

ST.PIERRE

Well-known member
  • Jun 19, 2017
    5,676
    10,710
    113
    octagon
    මන් coffee ඉස්සර බොන්නේ නෑ බඩේ අමාරුවක් ආවත්.
    ගිය අවුරුද්දේ වගේ ඉදන් එක ගානේ බිබී උන්නා.දැන් එක දෙක වැඩි වෙනවා දවසට බොන .
    උබල කියක් බොනවද දවසට?
     

    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,676
    10,710
    113
    octagon
    දවසට 1i. Instant coffee, kiri ekka
    මමත් nescafe instant එක බොන්නේ .එක ගානේ තමයි කලින් ගැහුවේ .
    udeta bonna kamathi Coffee ekak. e arenna lokuwata bonne na.

    wahina welawak set unoth eth bonawa.
    ඒක බිව්වම අමුතු කික් එකක් එන්නේ නේද

    5-7, no sugar/milk
    ඔච්චර බොනවද බන් .අවුලක් නැද්ද ?
    ------ Post added on Jan 6, 2023 at 8:25 PM
     
    • Like
    Reactions: batwise

    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,676
    10,710
    113
    octagon
    හිතුනොත් දවසෙම කෝපි බොනවා දෙතුන් පාරක් වගේ.. නැත්නම් තේ තමයි.. මට නිතරම මොනවා හරි කාලා තේ බොන්න ඕන..
    2 , 3 නම් shape නේද ? තේ බොන එකනම් අවුලක් නැතුව ඇති coffee බොන එක තරම්

    තාම නං නෑ
    මමත් බොනවා දැන් වැඩියෙන් .බිව්වම අමුතු kick එකක් එන්නේ . මොනවද බොන ජාතිය ?
     

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    දවසට කෝපි 3 යි..

    varna-bulgaria-september-silver-pack-ground-coffee-lavazza-crema-e-gusto-wooden-table-circular-economical-packaging-159811928.jpg
     
    2 , 3 නම් shape නේද ? තේ බොන එකනම් අවුලක් නැතුව ඇති coffee බොන එක තරම්

    ඉස්සර ඔෆිස් යද්දි ඔෆිස් ටයිම් එකේ දෙකක් විතර බොනවා නෙස්කැෆේ.. ඒකට නම් මට අවුල්. හරි ගියේ නෑ.. ගෙදරට ගේන ඒවා නම් මොනවද මන්දා ඒක නම් අවුලක් නෑ.. කොරියාවෙ තියෙනවා ඉන්ස්ටන්ට් කෝපි එකක් ඒක නම් මාරයි. මට නම මතක නෑ නිකන් කූරක් වගේ එන්නෙ.. ඒවා නම් කොච්චර බියුවත් අවුලක් නෑ මට.. තේ නම් දැන් බීලා එපා වෙලා.. 🥴
     

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    උබ ලංකාවේද ඉන්නේ ? මේවා දැකලවත් නෑ මම
    මේක ඉතාලි කෝපි ඒකක්. වෙන්නප්පුව අවට ගොඩක් තැන් වලින් ගන්න පුලුවන්..
    Lavazza වර්ග කීපයක් තියෙනව...
     

    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,676
    10,710
    113
    octagon
    නෑනෙ බලන්න ඕන ආයෙ කෝපි ගන්නකොට
    ගානනම් වැඩියි
    ඉස්සර ඔෆිස් යද්දි ඔෆිස් ටයිම් එකේ දෙකක් විතර බොනවා නෙස්කැෆේ.. ඒකට නම් මට අවුල්. හරි ගියේ නෑ.. ගෙදරට ගේන ඒවා නම් මොනවද මන්දා ඒක නම් අවුලක් නෑ.. කොරියාවෙ තියෙනවා ඉන්ස්ටන්ට් කෝපි එකක් ඒක නම් මාරයි. මට නම මතක නෑ නිකන් කූරක් වගේ එන්නෙ.. ඒවා නම් කොච්චර බියුවත් අවුලක් නෑ මට.. තේ නම් දැන් බීලා එපා වෙලා.. 🥴
    හොද තේ නෑනේ .එක පාරක් මැක් වුඩ් එකෙන් බිව්වා නුවර එළියේ සුපිරි තේ එකක් .ඒවා කොහෙවත් නෑ ගන්න එත් .

    instant coffee => 3-4 weekly
    instant coffee + milk => 4-5 weekly
    nescafe => 2-3 weekly

    සීතල දවස්වලට daily
    ඕක මට දැන් නොබී ඉන්න බැරි ගානට පුරුදු වෙලා බන්
    ------ Post added on Jan 6, 2023 at 8:39 PM
     
    • Sad
    Reactions: Geshi95