worst combination ..coffee mate most bushtit product i ever see ...Nescafe Gold + Coffee Mate
View attachment 194095
worst combination ..coffee mate most bushtit product i ever see ...Nescafe Gold + Coffee Mate
View attachment 194095
3k pren .
ගන්න coffee bean එකමත රස සැහෙන්න වෙනස් වෙනවා ප්‍රෙන්.
Nescafé බොන්න එපා බන්. ඕකෙන් coffee එකේ නියම ආතල් එක ගන්න බෑ. හරි විදිහට බීන්ස් grind කරලා අරගෙන හදලා බලන්න. ඊට පස්සේ Nescafé කටේ තියන්න බැරිවෙනවා.

දෙකම එකට?Nescafe Gold + Coffee Mate ?
View attachment 194095
මකුළු දැල්?coffe bonnanam arsai, eeth ithin bona pramanaya wadi wenakota, makuludal wadiwenanwa ... ekai awla
Coffee වලට migrain වැඩි වෙනවද?Home made coffee thmai
Issr hmdama biwwa,dan bon na migrain hinda dr epa kiwa
Reduced from one two to oneමන් coffee ඉස්සර බොන්නේ නෑ බඩේ අමාරුවක් ආවත්.
ගිය අවුරුද්දේ වගේ ඉදන් එක ගානේ බිබී උන්නා.දැන් එක දෙක වැඩි වෙනවා දවසට බොන .
උබල කියක් බොනවද දවසට?
උබ මොනාද බොන්නේ හරිස්චන්ද්‍ර කෝපි එකද?nescafe gold කියන එක බීල තියෙනවද ? කෝපි නෙවේ වගේ ඒවා .
Nescafe classicඋබ මොනාද බොන්නේ හරිස්චන්ද්‍ර කෝපි එකද?
හරිස්චන්ද්‍ර එකෙත් තියෙනවා Macha, Coco, Breakfast කියලා. ඒවත් හොඳයි.Nescafe classic
මම දැකලා තියෙන්නේ gold පාට packet එක විතරයිහරිස්චන්ද්ර එකෙත් තියෙනවා Macha, Coco, Breakfast කියලා. ඒවත් හොඳයි.
Really ??? from where can we buy ?හරිස්චන්ද්‍ර එකෙත් තියෙනවා Macha, Coco, Breakfast කියලා. ඒවත් හොඳයි.
caffeine vadi vela heart attack ei yako5-7, no sugar/milk
මන් coffee ඉස්සර බොන්නේ නෑ බඩේ අමාරුවක් ආවත්.
ගිය අවුරුද්දේ වගේ ඉදන් එක ගානේ බිබී උන්නා.දැන් එක දෙක වැඩි වෙනවා දවසට බොන .
උබල කියක් බොනවද දවසට?
මොනවද මෙහේ තියෙන හොඳම coffee beans?
------ Post added on Jan 9, 2023 at 9:14 AM
meke coffee powder eka ena ekak thiyenawada machan?lavazza බොන්න තරම් වියදම් කරන්න බෑ , මාත් දවසට අඩුම තුනක්වත් බෝනො,
කලින් දිගටම බිව්වේ moccona ඉන්ස්ටන්ට් කොෆි එක .
ඊට පස්සේ අර black and decker එකේ පොඩි කොෆි මැසිම ගත්තනේ,
ඒකට දාන්න ගත්තේ මෙන්න මේ කොෆි එක, මීඩියම් රෝස්ට් එක ගත්තේ drip වෙලා එනකොට ගානට ටෙස්ට් එක එනෝ
View attachment 194103
හැබැයි මේ කෝෆි එක පට්ටා, බජට් එකටත් සෙට්, ආයේ රෑට බිව්වම මාර කික් එකක් එන්නේ, අර ඉන්ස්ටන්ට් කෝපි එකෙන්නම් එහෙම කික් එකක් ආවේ නැහැ,
සමහර වෙලාවට ඕක බිලා නිදාගන්න ඕන උනාමත් නින්ද යන්නේ නෑ ඔකේ කික් එකට ඇහැරිලා ඉන්නේ
ඊලග බලාපොරොත්තුව තමා හොඳට කොෆි එක ප්‍රෙස් වෙලා එන මැසිමක් ගන්න එක, ඒකෙන් මීටත් වඩා ප්‍රතිඵල ගන්න පුළුවන් කියලා හිතනවා.
මම ඉතින් රෑට ඔයින් කොෆි එකයි + කූල් මින්ට් වේප් පාරකුයි + හොඳ සින්දුවකුයි අහනවා,
සැප සැප තමා ඉතින්