මාත් එහෙම තාම මාස ගාණකට කලින්ඕක මට දැන් නොබී ඉන්න බැරි ගානට පුරුදු වෙලා බන්
තුනක් වගේ ගැහුවා දවසකට
සතියක් ටොයිලට් එකේ අපා දුක් වින්දම ලෙඩේ සනීප වුණා
මාත් එහෙම තාම මාස ගාණකට කලින්ඕක මට දැන් නොබී ඉන්න බැරි ගානට පුරුදු වෙලා බන්
මොනවද තියෙන වර්ග. කැෆේන් වැඩි වෙනවද ඒ වර්ග අනුව3k pren .
ගන්න coffee bean එකමත රස සැහෙන්න වෙනස් වෙනවා ප්රෙන්.
ඔය toilet case වෙන්නේ වතුර අඩුවෙන් බිව්වම බං. මොනවා කෑවත් අව්ලක් නෑ දවසට 3 litter වගේ බොනවනම් වතුරමාත් එහෙම තාම මාස ගාණකට කලින්
තුනක් වගේ ගැහුවා දවසකට
සතියක් ටොයිලට් එකේ අපා දුක් වින්දම ලෙඩේ සනීප වුණා![]()
මෙහෙ මන් දැකලත් නෑ. ලංකාවේ ඒවා ඇරෙන්නමේක ඉතාලි කෝපි ඒකක්. වෙන්නප්පුව අවට ගොඩක් තැන් වලින් ගන්න පුලුවන්..
Lavazza වර්ග කීපයක් තියෙනව...
mata set una supiria coffee ekk ekaකොරියාවෙ තියෙනවා ඉන්ස්ටන්ට් කෝපි එකක් ඒක නම් මාරයි.

මොනවද තියෙන වර්ග. කැෆේන් වැඩි වෙනවද ඒ වර්ග අනුව
ඔය toilet case වෙන්නේ වතුර අඩුවෙන් බිව්වම බං. මොනවා කෑවත් අව්ලක් නෑ දවසට 3 litter වගේ බොනවනම් වතුර
------ Post added on Jan 6, 2023 at 8:42 PM
මෙහෙ මන් දැකලත් නෑ. ලංකාවේ ඒවා ඇරෙන්න
------ Post added on Jan 6, 2023 at 8:43 PM
නෝමල් coffee එකක් බොනවට වඩා අමුතු feel එකක් දැනෙනවා nescafe එකට.![]()
මේදවස් වල බොන්නේ මේක බන්. ඕකෙන් flat white හැදුවම තමයි හොඳ .
බිව්වම?mamath me lagadi idala bonawa, dan dawaltath nidimatha enawa
Mn ඉස්සර bon aroma eka bwwe. Dan levista premium eka..නෝමල් coffee එකක් බොනවට වඩා අමුතු feel එකක් දැනෙනවා nescafe එකට
Gold එකේ වෙනස මොකක්ද?Mn ඉස්සර bon aroma eka bwwe. Dan levista premium eka..
Idala hitala nescafe gold eka gannawa.
biwwa gaman neweyi dawalta. bonne ude 11ta wage. aye hawasa 4-5ta wageනෝමල් coffee එකක් බොනවට වඩා අමුතු feel එකක් දැනෙනවා nescafe එකට.
බය උනා වගේ සීන් එකක්.මට විතරද මන්දා එක වෙන්නේ.
බිව්වම?
මට බිව්ව වෙලේ ඉඳන් බය වෙලා වගේ feel එකක් එන්නේ.
------ Post added on Jan 6, 2023 at 8:51 PM

Nkn ekata wada rasai, coffee rasa wadi.Gold එකේ වෙනස මොකක්ද?
ඒක නිකන් coffee වගේ නෙවේ නේද?
Nescafé බොන්න එපා බන්. ඕකෙන් coffee එකේ නියම ආතල් එක ගන්න බෑ. හරි විදිහට බීන්ස් grind කරලා අරගෙන හදලා බලන්න. ඊට පස්සේ Nescafé කටේ තියන්න බැරිවෙනවා.නෝමල් coffee එකක් බොනවට වඩා අමුතු feel එකක් දැනෙනවා nescafe එකට.
බය උනා වගේ සීන් එකක්.මට විතරද මන්දා එක වෙන්නේ.
බිව්වම?
මට බිව්ව වෙලේ ඉඳන් බය වෙලා වගේ feel එකක් එන්නේ.
------ Post added on Jan 6, 2023 at 8:51 PM
biwwa gaman neweyi dawalta. bonne ude 11ta wage. aye hawasa 4-5ta wage
mata nam mokuth feeling enne na 2-3 wenakota nidi matha enawa echchayi![]()
Nkn ekata wada rasai, coffee rasa wadi.
Caffeine content ekat වැඩි mn hitanne.
Robusta arabica beans mix ekk oke enne, arakata wada smooth wge itn.
Mata nan nescafe classic ekata wada levista premium eka gathi. Ganan wadi dan itn
Nescafé බොන්න එපා බන්. ඕකෙන් coffee එකේ නියම ආතල් රක ගන්න බෑ. හරි විදිහට බීන්ස් grind කරලා අරගෙන හදලා බලන්න. ඊට පස්සේ Nescafé කටේ තියන්න බැරිවෙනවා.
school 1 wasare edan me ada dakwa udeta bonne coffee. rata inna kota nam etin instant coffee walata huru una starbucks as wellමන් coffee ඉස්සර බොන්නේ නෑ බඩේ අමාරුවක් ආවත්.
ගිය අවුරුද්දේ වගේ ඉදන් එක ගානේ බිබී උන්නා.දැන් එක දෙක වැඩි වෙනවා දවසට බොන .
උබල කියක් බොනවද දවසට?
උදා එක දැකලා නෑ.යට එකනම් try කරන්න ඕනේWithout Sugar and milk
![]()
with milk and sugar
![]()
ඕකට හුරු වෙනවා නේද තේ වලට වඩාschool 1 wasare edan me ada dakwa udeta bonne coffee. rata inna kota nam etin instant coffee walata huru una starbucks as well
Tea bonne naha ban,. LABUKALLE tea bags wagayak set wela biwwa different flavor ekak nisaඋදා එක දැකලා නෑ.යට එකනම් try කරන්න ඕනේ
ඕකට හුරු වෙනවා නේද තේ වලට වඩා
------ Post added on Jan 6, 2023 at 9:10 PM
e coffee wala hati da koheda bn.මගේ අව්ලක්ද මන්ද බිව්ව ගමන් deep හුස්ම ගන්න rate එක වැඩි වෙනවා. pulse වැඩියෙන් යනවා.pressure වැඩී වගේ දැනෙනවා.
වෙන එකක් try කරලා බලන්න ඕනේ