pregnancy සම්බන්ධව Doctors ලා කව්ද බන් ඉන්නේ හොද

saw1993

Well-known member
  • Aug 9, 2015
    1,704
    1,710
    113
    Kandy
    You have asked the wrong question. Fertility case walata wenama set ekak innava. Ninewells eke ehema hoda set ekak innava lu. Kavuru hari help karai.
    yup , wenama set ekak innawa , Fertility centers dagena. Embryologists

    Subinfertility ekak wenna ona. Nutritional Supplement ekakin goda gadanna puluwan wei . Gud Luck!
     
    • Love
    Reactions: senewimala1988

    vgp

    Well-known member
  • Aug 19, 2010
    2,458
    2,089
    113
    Dr Sanath fertility සම්බන්දව හොඳයි කියනව.

    ඔය ගොඩක් case ගොඩින් ගොඩ දාගන්න පුලුවන්. උබලා stress වෙන්නේ නැතුව වැඬේ කරපන්. පොකුරු වද වගේ ඒවා බොන්න කියනවා ඇග cool වෙන්න. ඒවත් හොයලා බලලා කරපන්
     
    • Like
    Reactions: driftlord

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113
    Colombo - Dr. Ruwan Silva හොදයි ( VOG)

    Kandy - Dr. Priyantha Dissanayake මෙයා VOG නෙමෙයි. නුවර ඉස්පිරිතාලේ 6 වාට්ටුවෙ වැඩ කරන SHO doctor කෙනෙක්. නමුත් එයාටම Fertility center එකක් තියෙනවා "Ferti Plus Fertility Hospital" කියලා. පොරගේ හොස්පිටල් එකේ IVF, IUI ගණන් පවා අඩුයි සහ success rates වැඩියි
    ( උඹලා කොළඹ උඩ දාගෙන දඟලන හෙලරුවන් පසන්කුමාරලා, මදාර රළපනාවලා උනත් VOG ලා නෙමෙයි. ඩිප්ලොමා විතරයි තියෙන්නෙ fertility සම්බන්ඳව. Just medical officers ලා)

    ප.ලි: මාස 6 ක් ට්‍රයි කරලා නම් බබාලා නැත්තේ තව මාස 6 ක් ට්‍රයි කරන්න. කාලේ මදි ට්‍රීට්මන්ට් වලට යන්න දෙන්නටම වයස 35 ට අඩු නම් හෝ නිදන් ගත රෝග නැත්නම්
     
    Last edited:
    • Like
    Reactions: driftlord

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,108
    4,241
    113
    Sri Lanka
    කුරුණෑගල ඉන්න 100% සුපිරිම ඩොක්ටර් තමයි, Dr. S.S. Pathinisekara
    මෙයාගෙන් තමයි මගේ ළමයි දෙන්නම බැලුවෙ. පට්ට Experienced කෙනෙක්... Highly Recommended. කුරුණෑගල හැබැයි. Kandy වලට යනවද නැද්ද කියන්න දන්නෙ නෑ.
     
    • Like
    Reactions: chullahattipadopana

    dakshinasd

    Well-known member
  • Feb 23, 2008
    2,820
    1,980
    113
    127.1.1.0
    Colombo - Dr. Tiran Dias (dannam sahenna busy kiyala kiyanawa)
    Kandy - Dr. Chathura Rathnayake (Asiri wage allanna maru nam Amavi ekatath enawa. Nattam Kundasale Binara ekatath enawa. Rush eka adui)
     
    • Like
    Reactions: chullahattipadopana

    elakiri_boy_22

    Well-known member
  • Oct 2, 2022
    1,938
    2,968
    113
    Dr. Nishendra lanka hosp
    Highly recommended. He is such an excellent doctor and listens to you even if it takes 30 minutes unlike someone like Dr. Sunil Fernando who hardly spends 5 minutes with a patient.

    Colombo - Dr. Tiran Dias (dannam sahenna busy kiyala kiyanawa)
    Kandy - Dr. Chathura Rathnayake (Asiri wage allanna maru nam Amavi ekatath enawa. Nattam Kundasale Binara ekatath enawa. Rush eka adui)
    Dr. Tiran is the best in the country for anormaly scan
    ------ Post added on Jan 6, 2023 at 10:52 PM
     
    • Like
    Reactions: chullahattipadopana

    cmsgun

    Well-known member
  • Jul 5, 2011
    2,039
    338
    83
    Kaduwela
    Machan masa 6 kiyanne too early , at least 1 year try karanna .
    but samahara podi issue thiyanawa iwa thiyanawanam pregnancy wenne podi issue thiyanawa . iwa hoda karanna puluwan
    like myomectomy , adenomyosis ..etc hodam de lagama inna hoda VOG knekta pennanna mukuth oya wage awul thiyanawada kiyala
    elaya dannawa .

    Prof. Dhammike Silva recommended eya gawata gihin scan ekak karaganna mulinma abnormal monawa hari thiyanawada kiyala
    ehema nathnam normal try karanna at least 1 year . eeta passe hoda VOG kenakta pennanna
     
    Last edited:
    • Like
    Reactions: chullahattipadopana