ඕක තියලා ඉද ගන්න කියපන් බන් උන්ට . ඔෆිස් ටයිම් එකෙන් පස්සේ දෙයක් ඉගෙන ගන්න ඔෆිස් එකේ එවුන්ගෙන් අහන්නේ අහවල් එක කහනවටද ?UOM එකේ AI ලබ්බක් කරන්න බැලුවා. උන් කියනවා Employer ගෙන් consent එක ඕනේ ලු
මට මොකටද බන් වැඩ කරන තැනින් permission එක ඉගෙන ගන්න. මම නිකන් තේ එකක් ගහන ගමන් report කරන එකාට විස්තරේ කිව්වා. උ හිනා වෙනවා. උගෙන් අවසර ගන්නේ මොකද කියලා.
ලංකාවේ කොම්පැනි වල ඉන්නේ employee ලා නෙමෙයි වහල්ලු.
නිවාඩු ගන්නත් වැඳලා අවසර ගන්න ඕනේ. ලෙඩ නිවාඩුත් අවසර ගන්න ඕනේ. මොන ජීවිතද බන්.
![]()
අනික බන් UOM එක පම්පෝරි ගැහුවට හරියට application submit කරන්න web එකක් හදාගන්න බැනේ. UI නිකන් 1990 වගේ.
මට සිමිලර් දෙයක් ආවා පිටරට මාස්ටර්ස් කරන කොට , එකේ තිබ්බේ academic recommendation එකක් ඉල්ලලා , කන්සේන්ට් නෙවෙයි . .
