Fluoxetine ganna ai bro mamat gannawa me dawas wala okafluoxetine මචන් .20 mg 3 week 40 mg 3 week .
OCD මචන්. දැන් anxity වගේත් එනවාFluoxetine ganna ai bro mamat gannawa me dawas wala oka
සිරාවටම. මෙහෙම ඉපදිච්ච අවුරුද්ද අනුව cult එකක් හදාගන්න එකනම් පට්ටම අවුල් වැඩක්. හැම අවුරුද්දකම මෝඩයො ඉපදෙනවා. ඒවගේම හැම අවුරුද්දකම මොලේ තියෙන කට්ටියත් ඉපදෙනවා. ඒ හින්දා 2000 න් පස්සේ ඉපදිච්ච හැමෝම අනිත් හැමෝටම වඩා සුපිරි කියන එක සම්පූර්ණයෙන්ම වැරදි කතාවක්.තාම Childish ගතිය ගිහින් නෑ නේද
දැන් දොයිය ගන්න වෙලාව හරි
ithin tikak wyst ynkn idhn heksඅඩෝ හැබැයි මට නම් වෙලාවකට Millennial කෙනෙක් වෙලා ඉපදෙන්න තිබ්බ නම් සුපිරියි කියලා හිතෙනවා. ඒ කට්ටිය අපිට වඩා mature සහ එයාලට අපිට වඩා ලොකු experience එකකුයි knowledge එකකුයි තියෙනවා. මට තේරුණ දෙයක් තමයි මොකක්හරි Field එකක හොඳටම perform කරන Millennial කෙනෙක්ගෙ knowledge එකත් එකක Gen Z අපිට හැප්පෙනවා තියා හිතන්නවත් බෑ. හැබැයි තව අවුරුදු 10 ක් විතර ගියාම අපිත් ඒ level එකට එයි සමහරවිට.
සිරාවටම. මෙහෙම ඉපදිච්ච අවුරුද්ද අනුව cult එකක් හදාගන්න එකනම් පට්ටම අවුල් වැඩක්. හැම අවුරුද්දකම මෝඩයො ඉපදෙනවා. ඒවගේම හැම අවුරුද්දකම මොලේ තියෙන කට්ටියත් ඉපදෙනවා. ඒ හින්දා 2000 න් පස්සේ ඉපදිච්ච හැමෝම අනිත් හැමෝටම වඩා සුපිරි කියන එක සම්පූර්ණයෙන්ම වැරදි කතාවක්.
------ Post added on Jan 7, 2023 at 7:41 AM
Mmm mata anxiety / panic attack / fear ඔවා තියෙනවාOCD මචන්. දැන් anxity වගේත් එනවා
drugs වලට සුවයක් දැනෙනවද ?Mmm mata anxiety / panic attack / fear ඔවා තියෙනවා