Mortal Engines (2018)

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,479
    1
    42,562
    113
    අමුතු රූප රාමු
    අමුතු පසුබිම් දර්ශන

    පොඩි ගතියක් තියෙනව ඉතිං...

    f3mOqtS.jpg
     

    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,703
    113
    මමනම් ෆිල්ම් එකක් බලන්නේ ඉඳලා හිටලා. ගොඩක්ම බලන්නේ රට රටවල්වල ජන ජීවිතය ගැන තියෙන documentary videos තමයි.
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,479
    1
    42,562
    113
    Google user කෙනෙක් හැටියට ලයික් එකක් දැම්ම
    මොනා නැතත් අමුතු ගතියක් තියෙනවනෙ...
     

    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,420
    5,346
    113
    Colombo
    අමුතු රූප රාමු
    අමුතු පසුබිම් දර්ශන

    පොඩි ගතියක් තියෙනව ඉතිං...

    f3mOqtS.jpg
    එකේ අර පට්ට ලොකු වාහනේ එලව් එන සීන් එක තමයි නියම. තව හැංගි හොරා සීන් එක ප්ලෙන් එකෙන් හොයන්නේ. තව වාහන වලින් හොයන සීන් එක. පට්ට.
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,479
    1
    42,562
    113
    එකේ අර පට්ට ලොකු වාහනේ එලව් එන සීන් එක තමයි නියම. තව හැංගි හොරා සීන් එක ප්ලෙන් එකෙන් හොයන්නේ. තව වාහන වලින් හොයන සීන් එක. පට්ට.
    ඔව් මචං
     
    • Like
    Reactions: DiksonAlex

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,047
    4,726
    113
    -In Darkness-
    Post Apocalypse සිද්දි වලට මං නම් ආස නිසා පට්ට ආසාවෙන් බලපු ෆිල්ම් එකක්. හෝල් එකෙන්ම බැලුවා ඒ නිසා. කොටස් දෙකකට ආවා නම් හොඳයි කියලාත් හිතුනා.
     

    Yakka putha

    Well-known member
  • Dec 15, 2021
    3,439
    5,228
    113
    ඒක නෙවේ last of us gameplays බලන්න පුලුවන් කිසි කම්මැලිකමක් නැතුව,
    Movie එකක් බලනවා වගේ