🔴 "දන්ත ධාතුව ඌරු දතක්, ලලාට ධාතුව සිප්පි කට්ටක්, " - සමන්ත භද්‍ර රහ-තන් වහන්සේ

kinkon

Well-known member
  • Aug 5, 2007
    116,214
    2
    116,593
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    රහ-තන් වහන්සේ නමක ලෙස තමා
    Cracking Up Reaction GIF
     
    • Haha
    Reactions: Honda.putha

    Spiderman.Ayya

    Well-known member
  • Mar 26, 2016
    3,459
    2,484
    113
    බෞද්ධයින් මිත්‍යාවට හසුවී බුදු රජාණන් වහන්සේගේ ලලාට ධාතුව ලෙස සිතා සිප්පි කටුවකට වන්දනාමාන කරන බවත් දන්ත ධාතුව ලෙස සිතා ඌරු දතකට වන්දනාමාන කරන බවත් මේ ඇත්ත පිළිගන්නට බැරිව ඒ පසුපස යන අය අපාගත වියහැකි බවත් සිය දේශනයේදී පෙන්වාදී තිබුණ සිරිධම්ම හිමියන් ධාතු කරඬුව ගඟට විසිකරන ලෙසත් ඉල්ලා තිබේ. රහ-තන් වහන්සේ නමක ලෙස තමා සෘජු වචන කථාකිරීම හා හෘද සාක්ෂියට අනුව ජීවත්වන නිසා මෙම සත්‍යය පහදා දෙන බවද එම දේශනයේදී පවසා තිබේ.




    DL Link https://workupload.com/file/g7czCN9cjpT

    රහතන් වහන්සේලා බොරු කියන්නේ නෑ 👉🤡

    Aththane ban kiyanne mokkada awla. dathu wanda kiyala bolaata monada labenne.
     

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,400
    1
    59,671
    113
    Kaduwela
    Aththane ban kiyanne mokkada awla. dathu wanda kiyala bolaata monada labenne.
    ධාතු වැන්දම ශ්‍රද්ධාව වැඩිවෙනවා, භක්තිය වැඩිවෙනවා.
    මන්දපෝෂණය අඩු වෙනවා, පෙරහැරේ නටන්න හම්බවෙන නිසා තරුණ විරැකියාව අවම වෙනවා.
    ඇත්තු තාරපාර දිගේ ඇවිදන් එනකොට හම්මේ බලන්ට එපැයි තේජස.
    දළදාව ගුහාවෙන් එළියට ගත්ත ගමන් මිනි මිනි පොද වැටේවි මල් මී පැගිරි වේවි, අහස් බැම්ම උඩින් නුවර වැව වාන් දාවී.
    දළදා පෙරහැර කාලෙට සහරා කාන්තාරෙටත් වහින්න පටන් ගන්නවා.
    කොමික් පොත් වල ඉන්න ඇදුමට උඩින් ජංගි ඇදගත්ත එවුන්ගේ නම් දාගත්ත පල්ලි කාක්කොන්ට ඔව්ව තේරෙන්නේ නෑ.
     

    Spiderman.Ayya

    Well-known member
  • Mar 26, 2016
    3,459
    2,484
    113
    ධාතු වැන්දම ශ්‍රද්ධාව වැඩිවෙනවා, භක්තිය වැඩිවෙනවා.
    මන්දපෝෂණය අඩු වෙනවා, පෙරහැරේ නටන්න හම්බවෙන නිසා තරුණ විරැකියාව අවම වෙනවා.
    ඇත්තු තාරපාර දිගේ ඇවිදන් එනකොට හම්මේ බලන්ට එපැයි තේජස.
    දළදාව ගුහාවෙන් එළියට ගත්ත ගමන් මිනි මිනි පොද වැටේවි මල් මී පැගිරි වේවි, අහස් බැම්ම උඩින් නුවර වැව වාන් දාවී.
    දළදා පෙරහැර කාලෙට සහරා කාන්තාරෙටත් වහින්න පටන් ගන්නවා.
    කොමික් පොත් වල ඉන්න ඇදුමට උඩින් ජංගි ඇදගත්ත එවුන්ගේ නම් දාගත්ත පල්ලි කාක්කොන්ට ඔව්ව තේරෙන්නේ නෑ.
    කෝ උත්ත්ටෝ ප්‍රඥාව :D :D කෝ බෝලාගේ අටලෝ දහම. Ai ridenne :D :D

    ඕවා ඔක්කොම අමූලිකා ශ්‍රද්ධාව.
     
    • Like
    Reactions: SLHodahitha

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,400
    1
    59,671
    113
    Kaduwela
    කෝ උත්ත්ටෝ ප්‍රඥාව :D :D කෝ බෝලාගේ අටලෝ දහම. Ai ridenne :D :D

    ඕවා ඔක්කොම අමූලිකා ශ්‍රද්ධාව.
    පල හුට්ටෝ යන්න. තෝ රට පැනලා පල්ලි කාක්කෙක් වෙලා දැන් අපේ බුදු දහමට නිගරු කරන්න නම් එන්න එපා.
    ප්‍රඥාව කියල දෙයක් නෑ සියලු දේ අනිත්‍යයි.
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    45,087
    1
    59,586
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    බුදු දහමට අනුව සේපාලයා කොහොමත් අපායේ යනවා. මට තේරෙන්නෙ නැත්තෙ ඌට පනිෂ්මන්ට් දෙන්න බෞද්ධයෝ වලිකන්නේ ඇයි කියල. 🙄 :unsure:
     

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,400
    1
    59,671
    113
    Kaduwela
    බුදු දහමට අනුව සේපාලයා කොහොමත් අපායේ යනවා. මට තේරෙන්නෙ නැත්තෙ ඌට පනිෂ්මන්ට් දෙන්න බෞද්ධයෝ වලිකන්නේ ඇයි කියල. 🙄 :unsure:
    ප්‍රමාද වීම පසුතැවිල්ලට හේතු වේ, ඒ නිසා අපාය මෙහෙ හදලා සේපාලට දඩුවම් කරනවා.
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    45,087
    1
    59,586
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ප්‍රමාද වීම පසුතැවිල්ලට හේතු වේ, ඒ නිසා අපාය මෙහෙ හදලා සේපාලට දඩුවම් කරනවා.
    නැත්නම් තියරිය වැරදි ඇති කියල සැකේට වෙන්නත් පුළුවන්. බැරිවෙලාවත් ඔය ආගමේ දේවල් වැරදි නම් ඌ අපායේ යන්නෙ නෑනෙ. :-D
     
    • Sad
    Reactions: kasun_kbp

    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,552
    15,539
    113
    Gampaha
    සමන්ත බඩ්ඩ ඇත්ත කියනවාද කියලාත් දැන් හිතෙනවා.. බුදු හාමුදුරුවන්ගේ ශාරීරික ධාතු කොහෙවත් නැල්ලු .. ආදාහනය කලේ නැල්ලු.. ජයරත්න පතිර ආරච්චිත් දැන් එහෙම කියනවා.. :shocked:
     

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    14,629
    58
    15,838
    113
    දන්ත ධාතුවේ හැඩය මිනිස් දතක් වගේ නෙවෙයි කියල කියනවා
     

    rajitha.wijayaratne

    Well-known member
  • Jun 14, 2017
    1,170
    934
    113
    ඇයි දන්ත ධාතූන් වහන්සේව දළයක් වගේ පේන්නේ?

    සතර දළඳා වහන්සේ යනු බුදු හිමිගේ රදනක (canine) දත් සතරයි. කෘන්තක සහ රදනක දතක විදුරුමසෙන් එලියට පැමිණ පෙනෙන්නේ ඉතා කුඩා කොටසක් පමණි. ඒ දතක වැඩි කොටසක් උලක් ස්වරුපයෙන් විදුරුමසෙන් වැසී හනුවට සම්බන්ධ වී තිබේ. රළු ආහාර කැපීම සහ ඉරීම පිණිස භාවිතා වෙන එම දත් ශක්තිමත් පාදමකින් යුතුව හනුවට සවි වී තිබීම අත්‍යාවශ්‍යය.

    විශේෂයෙන්ම රදනක දතක් ගලවා වෙනම බැලූ විට එය සිහින් දිගටි වක් වුණ ස්වරුපයෙන් පෙනේ. එවිට එය කුඩා ඇත් දළයක් වැනිය. ඇතැම් අඳ බාලයන්ට අනුව ඌරු දළයක් වැනිය.

    503747887_4028643760743227_7158215778635430400_n.jpg

    මේ තියෙන්නේ සාමාන්‍ය මිනිසකුගේ දත් 32 X-ray සටහන පෙනෙන ආකාරයි. බුදු හිමි අසමසම පුරුෂයෙකු නිසා උන්වහන්සේට අමතර චාර්වක (molar) දත් තිබී ඇති අතර මුළු ගණන 40 කි. අප වැනි බොහෝ අයට පිහිටන්නේ දත් 28 ත් 32 ත් අතර අඩු ගණනකි. මෙම සටහනෙහි පැහැදිළිවම රදනක (canine) දත් සතර දිගින් වැඩි සහ වක් වුණ ස්වරූපයෙන් පෙන්වා ඇත.

    බුදු හිමිත් මිනිසෙක් නිසා උන්වහන්සේගේ දළඳා වහන්සේත් එසේමය. ඔබට දළදා මාළිගාවට ගියහොත් එය දැන් සැක හැර දැකගත හැකිය.

    503929339_4028643654076571_1970399967722290285_n.jpg
    ඔය දෙවැනි කොලපාට රූපයේ තියෙන්නේ මෑත ඉතිහාසයේ මිනිසෙකුගෙන් ගලවනු ලැබූ දිගම රදනක දත ලෙස සැලකෙන දතෙහි රූපයයි. සුරාබ් ශ්‍රිනිවාස්තාවා නමැති ඉන්දීය දන්ත වෛද්‍යවරයා වයස 20 ක ඉංජිනේරු සිසුවෙකුගේ මුවින් මෙම දත ගලවා ඇත.
    ඉතින් ඔබ දකින දන්ත ධාතුන් වහන්සේත් ඒ හැඩේමයි නේද? ඔය සැක සංකා, විකුර්ති අදහස් ඇති වෙන්නෙම විෂය නොදන්නා බාලයන්ටමය!

    උපුටා ගැනීම Nirosa N Wijerathna