6-year-old shoots teacher in Virginia elementary school

dmsupun

Well-known member
  • May 13, 2007
    12,398
    10,997
    113
    Kandy
    වෙඩි කන්න ඕනෙ ගුරුවරු නම් කොයි රටෙත් ඉන්නවා. වෙඩි තියන්න උන් තමා නැත්තෙ.
     
    • Like
    Reactions: NRTG and Dr Sue

    KadawathaKolla

    Well-known member
  • Feb 20, 2013
    3,787
    5,569
    113
    Stephen Colbert Popcorn GIF
     
    • Like
    Reactions: NRTG and Dr Sue

    Dr Sue

    Well-known member
  • Aug 26, 2020
    1,317
    1,294
    113
    Great America
    ගෙදර වැඩ කලේ නෑ කියලා බනින ඇති...
    වෙඩි කන්න ඕනෙ ගුරුවරු නම් කොයි රටෙත් ඉන්නවා. වෙඩි තියන්න උන් තමා නැත්තෙ.
    විනය පාලකටද දන්නෙ නෑ තියල තියෙන්නෙ

    mu Ape rate class walin baluwoth 2 wasare ekek ne bn
     
    • Like
    Reactions: NRTG and siri_ayya

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,884
    113
    බලපන්කො බුද්ධාගම නැතුව ඇමරිකාවේ මිනිස්සු විඳින නිදහස.. ලංකාවේ වගේ ගෝත්‍රිකයෝ නෙවෙයි එහෙ ඉන්නේ.. වෙඩි කන්න වෙයිද කියලා බයක් නැතුව ඕනේ තැනක යන්න පුලුවන්.. ජාතිවාදයක් ඇත්තෙම නෑ.. Respect usa 🫡
     

    KadawathaKolla

    Well-known member
  • Feb 20, 2013
    3,787
    5,569
    113
    mu Ape rate class walin baluwoth 2 wasare ekek ne bn
    දෙක වසරේ ලන්කාවේ වුන්ට වුනත් තුවක්කු දුන්නොත් උන් නම් අම්මලාට තාත්තලාට වුනත් වෙඩි තියන්න ඉඩ තියෙනවා සිස්සත්වේ හින්දා
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,884
    113
    අවුරුදු හයේ එකා වෙඩි තියන්න ඉගෙන ගත්තේ කොහොමද හිතන මම :unsure:
    පට්ට නිදහස් රටක් නේ බන් එහෙ ඕවා normal 🥱
     
    • Haha
    Reactions: NRTG

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    අවුරුදු හයේ එකා වෙඩි තියන්න ඉගෙන ගත්තේ කොහොමද හිතන මම :unsure:
    සිංහ පැටියෙක් නම් බූම් බූම් ගගා ටයර් කෑල්ලක් රෝල් කරන් යයි
    ඇමෙරිකාවේ එවුන් ඉපදෙන්නෙත් රිවෝල්වරයක් අතේ තියන්
     
    • Sad
    Reactions: NRTG