Great America
ගෙදර වැඩ කලේ නෑ කියලා බනින ඇති...
වෙඩි කන්න ඕනෙ ගුරුවරු නම් කොයි රටෙත් ඉන්නවා. වෙඩි තියන්න උන් තමා නැත්තෙ.
විනය පාලකටද දන්නෙ නෑ තියල තියෙන්නෙ
mu Ape rate class walin baluwoth 2 wasare ekek ne bn
දෙක වසරේ ලන්කාවේ වුන්ට වුනත් තුවක්කු දුන්නොත් උන් නම් අම්මලාට තාත්තලාට වුනත් වෙඩි තියන්න ඉඩ තියෙනවා සිස්සත්වේ හින්දාmu Ape rate class walin baluwoth 2 wasare ekek ne bn
පට්ට නිදහස් රටක් නේ බන් එහෙ ඕවා normalඅවුරුදු හයේ එකා වෙඩි තියන්න ඉගෙන ගත්තේ කොහොමද හිතන මම![]()
Adow Siraawatama Matath ekama thami hihuneඅවුරුදු හයේ එකා වෙඩි තියන්න ඉගෙන ගත්තේ කොහොමද හිතන මම![]()
සිංහ පැටියෙක් නම් බූම් බූම් ගගා ටයර් කෑල්ලක් රෝල් කරන් යයිඅවුරුදු හයේ එකා වෙඩි තියන්න ඉගෙන ගත්තේ කොහොමද හිතන මම![]()