50% off for Happy cow Cheese

EKGuest

Well-known member
  • Nov 16, 2022
    3,206
    5,703
    113
    Ow ban issara nam Kraft

    චීස් කියලා කෑමක් ගැන මුලින්ම දැනගත්තේ ක්‍රාෆ්ට් චීස් ඇඩ් එක ටීවී එකේ යනවා දැකලා 1989 දී එතකොට මම 1 වසරේ. පස්සෙ කාලා බලන්න අසයි කියලා තාත්තට කියලා ගෙන්න ගත්තා.
     
    • Love
    Reactions: Sandy_Fdo

    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,093
    23,285
    113
    චීස් කියලා කෑමක් ගැන මුලින්ම දැනගත්තේ ක්‍රාෆ්ට් චීස් ඇඩ් එක ටීවී එකේ යනවා දැකලා 1989 දී එතකොට මම 1 වසරේ. පස්සෙ කාලා බලන්න අසයි කියලා තාත්තට කියලා ගෙන්න ගත්තා.
    Mulma kaale thibbe tin ne.
    Patta rahai

    meke un short expiery cheese kanne na yako,
    goat cheese kanne
    Eka amathaka unaa 🤭
    ------ Post added on Jan 8, 2023 at 5:51 PM
     
    • Like
    Reactions: EKGuest and NRTG

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,251
    113
    KY
    😑😑

    Ow ban issara nam Kraft
    Dan nsm Kotmale tamai
    ගනන් නේ බන්. මම නම් චීස් කන්නෙම නෑ එහෙම. උබලා කනවා ද බන් ඕ



    හරක් හරක් මස් කන්නේ නැහැ නේ බං :baffled: :baffled:

    මාත් කන්නෙ නෑ බන්. 😊
     

    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,093
    23,285
    113
    කොළඹ නම් තියනවා මචන් ගාන හතර ගුණයක් විතර වැඩි
    Man Homagama ban. E paththe dakke na pahugiya tike.

    ගනන් නේ බන්. මම නම් චීස් කන්නෙම නෑ එහෙම. උබලා කනවා ද බන් ඕ
    Kothmale kanawa
    ------ Post added on Jan 8, 2023 at 6:12 PM