Gods dinner

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    මුගේ කෑම දකින ඇත්ත God ල මූට දෙකට නමල පුකේ අරිනවා ළඟදීම.
     

    preamble

    Well-known member
  • Dec 22, 2022
    1,335
    2,241
    113
    මේ.
    නිකමට අහන්නේ.
    උබ බත් උයන්නෙම නැද්ද?
    ඒ කියන්නේ කොල මැල්ලුමක්, මාලු ඇඹුල් තියල් වග ඒවා එහෙම උබ හදන්නෙම නැද්ද?
    අපේ අම්මා හදලා දෙන ඒවට අමතරව අහන්නේ, උබ හදාගෙන කනවද කියලා
     

    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,337
    41,208
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    මේ.
    නිකමට අහන්නේ.
    උබ බත් උයන්නෙම නැද්ද?
    ඒ කියන්නේ කොල මැල්ලුමක්, මාලු ඇඹුල් තියල් වග ඒවා එහෙම උබ හදන්නෙම නැද්ද?
    අපේ අම්මා හදලා දෙන ඒවට අමතරව අහන්නේ, උබ හදාගෙන කනවද කියලා
    Bath uyanne pons- uyanawanam pasta or noodles witarai.
    Bath kanne kaden gattoth witarai.
     

    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,462
    1
    8,634
    113
    kandy
    Cholesterol check කරගනින්. හෙට අනිද්දා මැරිලා යයි නැත්තන්.
    ඊට පස්සෙ මේකේ ආතල් දෙන්න එකෙකුත් නෑ. :(
     
    • Like
    Reactions: NRTG

    Keshan94

    Well-known member
  • Nov 6, 2022
    1,996
    3,151
    113
    මේකේ උන් ඕක ලස්සන නෑ කිව්වට ඕක කටෙන් එහා පැත්තට යද්දී කොහොමත් අබැරිලා කැරකිලා අනිත් දවස උදේ පඩත් එක්ක සුරු බුරු ගාල ලැට් එකෙන් වැටෙන්නේ ඉතින් ගෝඩ් ඕක ගැන හිතලා ඔවුට්පුට් එක කෙලින්ම ඉන්පුට් කරලා තමා කෑම කන්නේ 😁
     
    • Haha
    Reactions: Jasonbrody

    khjinesh

    Well-known member
  • Nov 13, 2007
    3,874
    2,898
    113
    රජරට
    200.gif
     
    • Haha
    Reactions: NRTG and Jasonbrody

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,555
    14,500
    113
    එකම කෑම එක එක ඈංගල් වලිං දානව එක එක දවසට... පරණ පොටෝ අපිට අමතක වෙනකං ඉඳල ආයි දානවද මන්ද :baffled:
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    එකම කෑම එක එක ඈංගල් වලිං දානව එක එක දවසට... පරණ පොටෝ අපිට අමතක වෙනකං ඉඳල ආයි දානවද මන්ද :baffled:
    මේක නම් අළුත් එකක් වගේ.. මොකද මු මෙච්චර කල් ග්‍රීන් ටී නේ බිව්වේ..මූ ෆලුඩා එකක්‌ දැම්මේ පලවෙනි වතාවට 🤭