Web Desgning ඉගෙන ගන්න.

LajjaNathiBayya

Well-known member
  • Jun 30, 2022
    923
    1,138
    93
    මම මාර ආසයි වෙබ් Designing ඉගෙන ගන්න. (Specilly Wordpress)

    මොනවද Follow කරන්න ඔනේ Area සහ Cource එකක් කරන්න හොඩ තැනක් කියපල්ලකො.
    world recognized University/Cumas එකක් ඔනෙ නෑ.. පෙට්ටි කඩයක් හරි කමක් නෑ හොඩට උගන්වනවනම්
     
    hecker_thama

    Well-known member
  • Dec 27, 2022
    6,764
    6,977
    113
    මම මාර ආසයි වෙබ් Designing ඉගෙන ගන්න. (Specilly Wordpress)

    මොනවද Follow කරන්න ඔනේ Area සහ Cource එකක් කරන්න හොඩ තැනක් කියපල්ලකො.
    world recognized University/Cumas එකක් ඔනෙ නෑ.. පෙට්ටි කඩයක් හරි කමක් නෑ හොඩට උගන්වනවනම්
    Ub monada dan karanne Server erro ekakuth dala thibba ned
     
    LajjaNathiBayya

    Well-known member
  • Jun 30, 2022
    923
    1,138
    93
    Ub monada dan karanne Server erro ekakuth dala thibba ned
    eka hadaa gaththa.
    Aththatama mama graphc designing thama expert (kiyala Hithanawa)

    Mama danata Pvt com ekaka IT Support Executive kenek. mama danata comany eke website eke, credit request software eka, social media, ERP support wage hama huththama karanawa. (software designing, web designing wage ewa igana gaththe google deyyange pihiten) mama company eke karanne naththe the hadana eka witharayi :P
     
    chameeracool

    Well-known member
  • Nov 1, 2014
    787
    451
    63
    Homagama

    මම මාර ආසයි වෙබ් Designing ඉගෙන ගන්න. (Specilly Wordpress)

    මොනවද Follow කරන්න ඔනේ Area සහ Cource එකක් කරන්න හොඩ තැනක් කියපල්ලකො.
    world recognized University/Cumas එකක් ඔනෙ නෑ.. පෙට්ටි කඩයක් හරි කමක් නෑ හොඩට උගන්වනවනම්
    .

    Recommend! Machan
    ------ Post added on Jan 9, 2023 at 4:00 PM