උඹලගේ ජොබේ පටන් ගද්දී සහ දැන් ඉන්න තත්වේ ගැන මොකද හිතෙන්නේ. සතුටු වෙන්න පුළුවන්ද?
මං මුලින්ම ජොබ කරන්න පටන් ගද්දී මටම කියලා computer එකක් දුන්නේ නෑ ඔෆිස් එකෙන්. කරන්නේ IT ජොබක් වෙලත්. මොනිටරයක් තිබ්බා zero client එකකට කනෙක්ට් කරලා. මං save කරන දේවල් computer එකේ මේන් යූසර් ට බලන්න පුළුවන්
මෙලෝ රහක් නෑ. පඩිය ඇහුවොත් හිඟන්නොත් කීයක් හරි දීලා යනවා.
දාඩිය පෙරාගෙන දූවිලි කාගෙන වෙන කොම්පැණි වල උන්ගේ computer සුද්ද කලා මුල්ම කාලේ.
අද වෙනකොට මං ඉන්න තැන ගැන සතුටුයි හරිහමන් degree එකක්වත් නැති එකෙක් විදියට. දැන් ජොබකට යද්දී interview නෑ. Discussion විතරයි. Network එක හදාගෙන ඉන්නේ "උඹව මේ පොසිෂන් එකට අනිවා ගන්නවා" කියන ලෙවල් එකට. අද වෙනකොට පළවෙනි ජොබේදි computer එකක්වත් නොතිබ්බ මං, අද ඉල්ලන laptop එකම කම්පනියෙන් අරන් දෙන ගානට හදන් ඉන්නේ. Industry එකේ සෑහෙන දෙයක් මේ වෙනකොට කරලා තියෙන්නේ.
උඹලා කොහොමද?
මං මුලින්ම ජොබ කරන්න පටන් ගද්දී මටම කියලා computer එකක් දුන්නේ නෑ ඔෆිස් එකෙන්. කරන්නේ IT ජොබක් වෙලත්. මොනිටරයක් තිබ්බා zero client එකකට කනෙක්ට් කරලා. මං save කරන දේවල් computer එකේ මේන් යූසර් ට බලන්න පුළුවන්
මෙලෝ රහක් නෑ. පඩිය ඇහුවොත් හිඟන්නොත් කීයක් හරි දීලා යනවා.
දාඩිය පෙරාගෙන දූවිලි කාගෙන වෙන කොම්පැණි වල උන්ගේ computer සුද්ද කලා මුල්ම කාලේ.අද වෙනකොට මං ඉන්න තැන ගැන සතුටුයි හරිහමන් degree එකක්වත් නැති එකෙක් විදියට. දැන් ජොබකට යද්දී interview නෑ. Discussion විතරයි. Network එක හදාගෙන ඉන්නේ "උඹව මේ පොසිෂන් එකට අනිවා ගන්නවා" කියන ලෙවල් එකට. අද වෙනකොට පළවෙනි ජොබේදි computer එකක්වත් නොතිබ්බ මං, අද ඉල්ලන laptop එකම කම්පනියෙන් අරන් දෙන ගානට හදන් ඉන්නේ. Industry එකේ සෑහෙන දෙයක් මේ වෙනකොට කරලා තියෙන්නේ.
උඹලා කොහොමද?