Job - Past and Present තත්වේ

The Chairman

Well-known member
  • Jan 24, 2012
    2,361
    3,752
    113
    70
    උඹලගේ ජොබේ පටන් ගද්දී සහ දැන් ඉන්න තත්වේ ගැන මොකද හිතෙන්නේ. සතුටු වෙන්න පුළුවන්ද?

    මං මුලින්ම ජොබ කරන්න පටන් ගද්දී මටම කියලා computer එකක් දුන්නේ නෑ ඔෆිස් එකෙන්. කරන්නේ IT ජොබක් වෙලත්. මොනිටරයක් තිබ්බා zero client එකකට කනෙක්ට් කරලා. මං save කරන දේවල් computer එකේ මේන් යූසර් ට බලන්න පුළුවන් :lol: මෙලෝ රහක් නෑ. පඩිය ඇහුවොත් හිඟන්නොත් කීයක් හරි දීලා යනවා. :( දාඩිය පෙරාගෙන දූවිලි කාගෙන වෙන කොම්පැණි වල උන්ගේ computer සුද්ද කලා මුල්ම කාලේ.

    අද වෙනකොට මං ඉන්න තැන ගැන සතුටුයි හරිහමන් degree එකක්වත් නැති එකෙක් විදියට. දැන් ජොබකට යද්දී interview නෑ. Discussion විතරයි. Network එක හදාගෙන ඉන්නේ "උඹව මේ පොසිෂන් එකට අනිවා ගන්නවා" කියන ලෙවල් එකට. අද වෙනකොට පළවෙනි ජොබේදි computer එකක්වත් නොතිබ්බ මං, අද ඉල්ලන laptop එකම කම්පනියෙන් අරන් දෙන ගානට හදන් ඉන්නේ. Industry එකේ සෑහෙන දෙයක් මේ වෙනකොට කරලා තියෙන්නේ.

    උඹලා කොහොමද?
     

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy

    Past​

    dark GIF by South Park


    Present​

    dark GIF by South Park
     

    HsrX_NsrX

    Well-known member
  • Feb 6, 2015
    583
    514
    93
    අවුරුදු 4යි දැනට.

    Industry එකට එනකොට තිබ්බේ ගෙදරින් අරන් දුන්න1GB RAM එකක් තියන පොඩි PC එකක් (ඒකත් අම්ම ණය වෙලා අරන් දුන්නේ). :yes:
    පට්ට විදියට මහන්සි වුනා. සමහර දවස්වලට පැය දෙක තුනකට වඩා නිදා නොගෙන සති ගණන් ප්‍රොජෙක්ට් handle කරලා තියනවා.
    අවුරුදු තුනක් වැඩ කරාට පස්සේ පලවෙනි වාහනේ ගන්න පුළුවන් වුනා, ඒකත් දැන් කෝටියකට වැඩි වටිනාකම :D
    ලැප්ටොප් ගත්තා, iPhone ගත්තා, තව ලක්ෂ 20ක PC එකක් build කරා මාස 2කට කලින්. ඕනම වෙලාවට පාවිච්චියට ගන්න කියල ලක්ෂ 5-6ක් ලග තියාගෙන ඉන්න පුළුවන් තරමට level එක up කරගත්තා.

    In short, IT වලින් හම්බකරන්න පුළුවන් අනිත් හැම බිස්නස් එකකටම වඩා කියල තේරුම් ගත්තා. :love:
     

    shi_ra

    Well-known member
  • Nov 23, 2018
    434
    276
    63
    පටන් ගද්දි - ලංකාවේ ඉදල සුද්දට කබුරනවා

    දැන් - සුද්දගෙ රටෙ ඉදල උන්ට කබුරනවා