එක බ්‍රෑන්ඩ් එකකින් වොච් කලෙක්ෂන් එක හදමු - SEIKO (සෙඉකෝ)

GHost_94

Well-known member
  • Jan 14, 2022
    665
    821
    93
    Seiko is making a Seiko 5 sports Honda super cub limited edition.
    2 Color ways.
    This green colour way is limited to 6000 units.
    There's black one too. Limited to 5000units.
    Each one individually numbered.

    https://www.seikowatches.com/us-en/products/5sports/special/supercub/index

    seiko-5-sports-honda-super-cub-limited-edition-srpj49-1.jpg
     

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,872
    11,626
    113
    මෙම ත්‍රෙඩ් එකෙහි සෙයිකෝ බ්‍රෑන්ඩ් එක ගැන විතරක් කතා කරමු.

    වෙනත් වර්ග වල ඔරලෝසු බ්‍රෑන්ඩ් ගැන කතා කරන්න මේ ත්‍රෙඩ් එක පාවිච්චි කරන්න

    අත් ඔරලෝසු පිස්සෝ වරෙල්ලා
     

    GHost_94

    Well-known member
  • Jan 14, 2022
    665
    821
    93
    Ebay eken Seiko ekak order kloth custom nawathida?
    ehema karpu aya innwada?
    1673324794408.png


    any watch bun. katu thiyena, automatic, digital , chronograph, okkoma restricted.

    habai tika kaalayak gihilla amendment gazette gahala himeeta ain karanawa.update pita inna.😏

    මේ වගේ strap එකක්ද වඩා හොඳ?
    එහෙනං අර වගේ strap එකක් එන්නෙ ඇයි?
    මේවාට කියන්නේ Nato strap කියලා බං.
    . ඕක මිලිටරි style එකක්. වාසිය watch එකේ එක lug pin එකක් ගැලවූනත් watch එක වැටෙන්නේ නෑ. ඉතිරි lug එකෙන් අල්ලන් ඉන්නවා.
    .
    එකෙත් double pass nato, single pass nato කියලා.style 2ක් තියෙනවා.

    මට නම් සෙට් නෑ ඔය style එක

    Company එකේ marketing team එකේ decision නේ බං. මොකද්ද දාන්නේ strap එක? Size එක මොකද්ද කියන එක.
    Seiko කොහොමත් හාන්නේ bracelet වලින් තමයි.
    ------ Post added on Jan 10, 2023 at 10:12 AM

    FB_IMG_1673244307008.jpg

    ------ Post added on Jan 10, 2023 at 10:13 AM
     
    • Like
    Reactions: dgboy and shenat

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,872
    11,626
    113
    මේ වගේ strap එකක්ද වඩා හොඳ?
    එහෙනං අර වගේ strap එකක් එන්නෙ ඇයි?
    Wada honda kiyala ekak na
    Thaman kamathi, athata pahasu widiyata thama strap1 thoraganna one
    Metal strap eka ganan wadi durable
     
    • Like
    Reactions: shenat

    shenat

    Well-known member
  • May 13, 2007
    58,063
    86,263
    113
    ආශ්චර්යමත් රටක
    Wada honda kiyala ekak na
    Thaman kamathi, athata pahasu widiyata thama strap1 thoraganna one
    Metal strap eka ganan wadi durable

    අර rudayas කිව්වෙ metal එක ගලවලා විසි කරලා ඕක දාගන්නවා කියලා. මං බැලුවා එච්චර මොකක්ද අවුල කියලා ඕකෙ.
     

    rudayas

    Well-known member
  • Apr 18, 2007
    4,932
    397
    83
    Rest in Peace
    අර rudayas කිව්වෙ metal එක ගලවලා විසි කරලා ඕක දාගන්නවා කියලා. මං බැලුවා එච්චර මොකක්ද අවුල කියලා ඕකෙ.

    Na ban bracelet eka awlak nemei, mata set wen na seiko metal design eka.
     
    • Like
    Reactions: shenat

    GHost_94

    Well-known member
  • Jan 14, 2022
    665
    821
    93
    අර rudayas කිව්වෙ metal එක ගලවලා විසි කරලා ඕක දාගන්නවා කියලා. මං බැලුවා එච්චර මොකක්ද අවුල කියලා ඕකෙ.
    Seiko 5 original එන metal bracelet එක මළ චාටර් මචං. Hollow endlinks, folded links, fully pressed clasp .
    Watch එක හෙලෙව්වහම ගේජ්ජි වැලක් වගේ සද්දේ. මයිල් තියෙන wrist එකක් නම් සමහර වෙලාවට folded link අස්සට මයිල් ගිහිල්ලා හිර වෙනවා. Watch එක ගලවද්දි දෙයියෝ සිහි වෙනවා එහෙම වුණාම😂

    Seiko 5 එකේ කැත විදියට cost cutting කරනවා bracelet එකෙන්.
    හැබැයි 7s movement එක තියෙන seiko 5 වලට තමයි මේ ප්‍රශ්නෙ තියෙන්නෙ.

    4r movement එක තියෙන seiko 5 වල bracelet එක සාපේක්ෂව hondai ( seiko srpd වගේ ඒවා) එකේ solid links එන්නේ. මයිල් ගලවන්නෙ නෑ. හැබැයි සිලි බිලි සද්ද නම් ටිකක් තියෙනවා. Folderd clasp, hollow endlinks තියෙන නිසා.
     
    • Like
    Reactions: shenat

    GHost_94

    Well-known member
  • Jan 14, 2022
    665
    821
    93
    Seiko watch ekak nathath anunwa Seiko watch ekak ganna polambawana ahinsaka mama
    Imhi Imhi 🥹
    Seiko ekak gamu Bosaa..... :ROFLMAO:

    aluth local shop ekak hamba wuna .
    https://mzwatcheslk.com/collections/seiko
    gaana nam tikak wadee wage ratin genawata saapekshawa. habai supiri collection ekak thiyenwa

    1673339389056.png

    1673339509013.png


    seiko GMT series, alpinist, Black series set ekama in stock thiyenwa :oops:
    ------ Post added on Jan 10, 2023 at 2:04 PM
     

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,538
    16,752
    113

    GHost_94

    Well-known member
  • Jan 14, 2022
    665
    821
    93
    watch lovers ලව හූරන් කන්න හදන වෙලෙන්දො සෙට් එකක් තමයි lankawe ඉන්නෙ. Odel වගෙ සාධාරණ price දෙන ශොප් තව promote කරන්න ඔනෙ මුන්ට කෙල වෙන්න.:mad:
     
    • Angry
    Reactions: todd2231048

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,505
    18,140
    113
    ආස එක.. මේව ඉතිං හීන. ක්ලෝන් එකක් සෙට් උනා ඒකත් ලස්ස දෙකක්



    Rolex-Cellini-Moonphase-5.jpg