Podi pan ekak gatta Warshika maha sana raswimedi Sound poddak madi
hichchiputha Well-known member Jan 3, 2018 39,792 35,650 113 වොන්ඩර් ලැන්ඩ් Jan 10, 2023 #1 Podi pan ekak gatta Warshika maha sana raswimedi Sound poddak madi Last edited: Jan 10, 2023 Reactions: Bart_Allen, jhnnwp, Stimulus mind and 3 others
Walter White Well-known member Nov 20, 2019 43,437 124,282 113 දෙහිවල Jan 10, 2023 #2 මුන් ඔක්කොමගේ වැඩ තහනම් කරනවා සති දෙකකට - 007 Reactions: Bart_Allen, Solo Rider, rumesh.fbi and 1 other person
hichchiputha Well-known member Jan 3, 2018 39,792 35,650 113 වොන්ඩර් ලැන්ඩ් Jan 10, 2023 #3 Walter White said: මුන් ඔක්කොමගේ වැඩ තහනම් කරනවා සති දෙකකට - 007 Click to expand... ehema karanna bane agent pan ekak gannat epay entertainment walata budget eken cost cutting ekay podiyata kare Reactions: Bart_Allen, Walter White, Solo Rider and 1 other person
Walter White said: මුන් ඔක්කොමගේ වැඩ තහනම් කරනවා සති දෙකකට - 007 Click to expand... ehema karanna bane agent pan ekak gannat epay entertainment walata budget eken cost cutting ekay podiyata kare
Walter White Well-known member Nov 20, 2019 43,437 124,282 113 දෙහිවල Jan 10, 2023 #4 hichchiputha said: ehema karanna bane agent pan ekak gannat epay entertainment walata budget eken cost cutting ekay podiyata kare Click to expand... අවුරුද්ද මුල වෙනකරපු සල්ලි වියදම් කරාම හරිද එජන්ට් Reactions: Bart_Allen, Solo Rider and Stimulus mind
hichchiputha said: ehema karanna bane agent pan ekak gannat epay entertainment walata budget eken cost cutting ekay podiyata kare Click to expand... අවුරුද්ද මුල වෙනකරපු සල්ලි වියදම් කරාම හරිද එජන්ට්
Stimulus mind Well-known member Feb 27, 2021 30,822 152,452 113 Jan 10, 2023 #5 එබුසෙත් හරියට ලංකාවෙ ආණ්ඩුවලින් පත්කරන කමිටු වගේනෙ. නම නම් ලස්සනට තියෙනවා, හැබැයි කිසිම ක්‍රියාකාරීත්වයක් නෑ. Reactions: Bart_Allen, Walter White, Solo Rider and 1 other person
එබුසෙත් හරියට ලංකාවෙ ආණ්ඩුවලින් පත්කරන කමිටු වගේනෙ. නම නම් ලස්සනට තියෙනවා, හැබැයි කිසිම ක්‍රියාකාරීත්වයක් නෑ.
EdNygma Well-known member Nov 20, 2016 5,613 13,470 113 Jan 10, 2023 #6 Stimulus mind said: එබුසෙත් හරියට ලංකාවෙ ආණ්ඩුවලින් පත්කරන කමිටු වගේනෙ. නම නම් ලස්සනට තියෙනවා, හැබැයි කිසිම ක්‍රියාකාරීත්වයක් නෑ. Click to expand... එ.බු.සේ ක්‍රියකාරීත්වය ගැන විමර්ෂණය කරන්න කමිටුවක් දාන්න වෙනවා මචං Reactions: Bart_Allen, Walter White, Solo Rider and 1 other person
Stimulus mind said: එබුසෙත් හරියට ලංකාවෙ ආණ්ඩුවලින් පත්කරන කමිටු වගේනෙ. නම නම් ලස්සනට තියෙනවා, හැබැයි කිසිම ක්‍රියාකාරීත්වයක් නෑ. Click to expand... එ.බු.සේ ක්‍රියකාරීත්වය ගැන විමර්ෂණය කරන්න කමිටුවක් දාන්න වෙනවා මචං
Stimulus mind Well-known member Feb 27, 2021 30,822 152,452 113 Jan 10, 2023 #7 EdNygma said: එ.බු.සේ ක්‍රියකාරීත්වය ගැන විමර්ෂණය කරන්න කමිටුවක් දාන්න වෙනවා මචං Click to expand... Reactions: Solo Rider
Walter White Well-known member Nov 20, 2019 43,437 124,282 113 දෙහිවල Jan 10, 2023 #8 Stimulus mind said: එබුසෙත් හරියට ලංකාවෙ ආණ්ඩුවලින් පත්කරන කමිටු වගේනෙ. නම නම් ලස්සනට තියෙනවා, හැබැයි කිසිම ක්‍රියාකාරීත්වයක් නෑ. Click to expand... අපි මේ ග්‍රහලෝක මිට්ටන්ට පෙන්න වැඩ කරන්නේ නැහැ හරිද? අපි රහස් වැඩ. Reactions: Stimulus mind and Solo Rider
Stimulus mind said: එබුසෙත් හරියට ලංකාවෙ ආණ්ඩුවලින් පත්කරන කමිටු වගේනෙ. නම නම් ලස්සනට තියෙනවා, හැබැයි කිසිම ක්‍රියාකාරීත්වයක් නෑ. Click to expand... අපි මේ ග්‍රහලෝක මිට්ටන්ට පෙන්න වැඩ කරන්නේ නැහැ හරිද? අපි රහස් වැඩ.
Ozone4 Well-known member Aug 26, 2016 3,756 6,016 113 No Where Jan 10, 2023 #9 hichchiputha said: ehema karanna bane agent pan ekak gannat epay entertainment walata budget eken cost cutting ekay podiyata kare Click to expand... "Pan" 1k aran wadak naha bn dan Biththara gananeh.. Reactions: Stimulus mind
hichchiputha said: ehema karanna bane agent pan ekak gannat epay entertainment walata budget eken cost cutting ekay podiyata kare Click to expand... "Pan" 1k aran wadak naha bn dan Biththara gananeh..