කැනඩාවත් වැඩ පෙන්නයි

topkollek

Well-known member
  • May 22, 2014
    43,760
    1
    57,993
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    චන්දයක් අල්ලලම මුන් දෙන ගේම් බලපන්

    Canada has imposed targeted sanctions on four Sri Lankans including former Presidents Mahinda Rajapaksa and Gotabaya Rajapaksa.

    Other two Sri Lankans sanctioned are staff sergeant Sunil Ratnayake and Lieutenant Commander Chandana Hettiarachchi.

    A statement from the Canadian government said Foreign Affairs Minister Mélanie Joly, Minister of Foreign Affairs, announced Canada imposed targeted sanctions under regulations pursuant to the Special Economic Measures Act against four Sri Lankan state officials responsible for gross and systematic violations of human rights during armed conflict in Sri Lanka, which occurred from 1983 to 2009.

    https://www.dailymirror.lk/top_story/Canada-sanctions-Mahinda-Gota/155-251932
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,760
    1
    57,993
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මොකක්ද කරලා තියෙන්නේ කැනඩාවට ඇතුල් වීම තහනම් කරලද
    The regulations pursuant to the Special Economic Measures Act impose on listed persons a dealings prohibition, which would effectively freeze any assets they may hold in Canada and render them inadmissible to Canada under the Immigration and Refugee Protection Act.

    දැන් කියපන් කැනඩාවේ අගමැතිත් බයියෙක් කියලා 🤣🤣🤣🤣
    විජාතික කුමන්ට්‍රන. මේකෙන් බේරෙන්න අලි පොහොට්ටුවම දිනවමු
    ------ Post added on Jan 10, 2023 at 9:42 PM
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    The regulations pursuant to the Special Economic Measures Act impose on listed persons a dealings prohibition, which would effectively freeze any assets they may hold in Canada and render them inadmissible to Canada under the Immigration and Refugee Protection Act.


    විජාතික කුමන්ට්‍රන. මේකෙන් බේරෙන්න අලි පොහොට්ටුවම දිනවමු
    ------ Post added on Jan 10, 2023 at 9:42 PM
    නිරූපමා කොහෙද බන් ඉන්නෙ :confused:
     
    • Haha
    Reactions: Cypress and NRTG

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,898
    40,677
    113
    කැනඩ කොටි වැඩ පෙන්වයි

    main-qimg-61cb1c4bd07c696438f8a609481ad77d-c
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,338
    49,718
    113
    සේදවත්ත
    බැසිල්ට නැත්තේ මොකද බන් ?
    ඇමරිකන් පුරවැසියෙක් නිසා බන් . ඇමරිකාවට කැනඩාව ඒම මුකුත් කරන් නෑ. රුසියාවෙන් කෙලියොත් බේරගන්න ඉන්නෙ අංකල් සෑම් නේ
     

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,742
    9,071
    113
    ඇමරිකාවෙන් නම් පොතේ හැටියට සැන්ක්ෂන් එන්න හැටියක් ඇත්තෙම නෑ. රනිල් ගෙ alleged ස්ටේට් ඩිපාට්මන්ට් කෙනෙක්ෂන් නිසා (මට ඔප්පු කරන්න බෑ, ඩිප්ලොමැට්ස් ල කියන ඒව තමයි). බොන්ඩ් ස්කෑම් එක වෙනුවෙන් හියුමන් රයිට්ස් කේස් වලට ඉමියුනිටි- ඕක තමයි රනිල්-‍රාජපක්ෂ ඩීල් එක බොහෝවිට.
     
    • Like
    Reactions: topkollek