අප්පච්චී කොහොමද මං අල්ලන්නේ? 😛

pramodh87

Well-known member
  • Oct 11, 2007
    3,852
    10,036
    113
    FB_IMG_1673427910390.jpg
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    ප්‍රිහාන් කාරය වැඩ අරන් කියලා පේනවා :rolleyes:
     

    nidarsha91

    Well-known member
  • ප්‍රිරිතා චයදර්ශනී මහත්මියගේ කුඩ පහරකින් ප්‍රසිද්ධ ගායන ශිල්පී ජඩ්වඩ් එයකොඩි මහතාගේ ප්ලාස්ටික් දත් වහල්ල මෙව්ව වී ඇත් බව වාර්තා වෙයි. මෙයට හේතුව ඔහුගේ යුග ගීතයකට තවත් ගායිකාවකට කළ ඇරයුමක් බවට රාවයක් පවතී :rolleyes:
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,396
    25,606
    113
    අධ්‍යාපන අමාත්‍යාංශයේ අය දන්නවා අප්පච්චි වැඩ්ඩා කියලා
    ගල් කපනවාලු පන්ති එන කෙල්ලෝන්ට. එල්පින්ස්ටන් එකේ ගෑණු වලි ඉස්සර. ඕකා බොරු කොන්ඩයක් දාගෙන ඉන්නේ.