මම ලස්සන වුණාට, කොහොමද මං ලස්සන ඇදුම් තෝරගන්නෙ, මාව ලස්සනට පේන්න...
N nihada minisek Well-known member Jul 13, 2022 454 288 63 Apr 11, 2026 #1 මම ලස්සන වුණාට, කොහොමද මං ලස්සන ඇදුම් තෝරගන්නෙ, මාව ලස්සනට පේන්න...
GWM Well-known member Nov 15, 2025 349 383 63 Apr 11, 2026 #2 වේස කමේ යන්නද? Reactions: Candid-B and nihada minisek
KSPathirana Well-known member Apr 22, 2015 7,887 10,087 113 Apr 11, 2026 #4 nihada minisek said: මම ලස්සන වුණාට, කොහොමද මං ලස්සන ඇදුම් තෝරගන්නෙ, මාව ලස්සනට පේන්න... Click to expand... ? ඇත්තටම ලස්සන කොල්ලෙක්වත් එහෙම කියවන්නෙ නෑනෙ මං ලස්සනයි කියලා.
nihada minisek said: මම ලස්සන වුණාට, කොහොමද මං ලස්සන ඇදුම් තෝරගන්නෙ, මාව ලස්සනට පේන්න... Click to expand... ? ඇත්තටම ලස්සන කොල්ලෙක්වත් එහෙම කියවන්නෙ නෑනෙ මං ලස්සනයි කියලා.
M Mawathagama Well-known member May 5, 2016 7,111 3,956 113 Apr 11, 2026 #5 මොන ඇඳුම ඇන්දත් පේනවා ලස්සන ගෙ ඇස් හොඳ නම්. ලස්සන ගෙන් අහන්න මාව පේනවද කියල .