අඩේ මේ ( Ukrainian soldiers )

YoYoBoy92

Well-known member
  • Mar 3, 2022
    292
    851
    93
    මමනම් අහල තියෙන්නෙ හමුදාවට යටත් වෙන්න කිව්ව කියල ! කෑම්ප් එකේ ආවුද තියාගෙන ගන්න දුන්නෙ නෑ වගේ කතාවක් !
    නෑ මචන්, යටත් වෙන්න කිව්ව කතාවක් නෑ. මුලතිව්වල උන් වට කරලා ගහලා 1200ක් මැරුවා. කෑම්ප් එක ඇතුලෙම හිටිය දෙමළ ලොක්කෙක් උදව් කරලා තියෙනවා maps එහෙම දීලා. මුලතිව් කෑම්ප් එකට මුහුදෙන් ඇරෙන්න වෙන කොහෙන්වත් එන්න යන්න බෑ වටේටම කොටි. කර්නල් ලාෆීර් මැරුණේ ඉතුරුවෙලා හිටිය උන් බේරගන්න හරි කියලා special force කරපු mission එකක් නිසා. හැබැයි සම්පුර්ණ වැරැද්ද හමුදාවේ ලොක්කන්ගේ. කිසිම plan එකක් තිබිලා නෑ හදිස්සියේ ගැහුවොත් මොකද කරන්නේ, කොහෙටද පහු බහින්නේ කියල. කතාවක් තියෙනවා අපේම කෆීර් අපේම SF එක ඉන්න තැන්වලට බෝම්බ දාලා 20ක් මැරුණා කියලත්. කොටින්ට ඒ නිසා ලේසියෙන්ම ගේම දෙන්න පුළුවන් වෙලා. ඔය වගේ මෝඩකම් නිසා හමුදාවේ කොල්ලෝ කොච්චර මැරෙන්න ඇතිද? ඒක නිසා තමයි යුද්ධෙදි experience තියෙන උන් ඉන්න ඕනේ.

    ඊශ්‍රායල් අරාබි රටවලට දුන්නේ ගේම එහෙම තමයි. තලේබාන් කාරයෝ ගහද්දි ඇමරිකාව දුන්න සුපිරිම බඩු නිකන් අත ඇරලා අරාබි කාරයෝ දුවනවා. අරවා නිකන්ම අරුන්ගේ අතේ. එක ඇමරිකන් කාරයෙක් කියලා තිබුනා අපිට දෙන්න පුළුවන් ආයුධ විතරයි, රට වෙනුවෙන් සටන් කරන හැඟීම දෙන්න බෑ කියලා. කොටින්ට උනේ මුල් කාලේ උන්ගේ හිටිය carders ලා පට්ට motivated. මට මතකයි ඉන්දියන් බ්‍රිගේඩියර් කෙනෙක් කියනවා ඌගේ ජීවිතේ අමාරුම කාලේ ලංකාවේ ෆයිට් කරපු කාලෙලු. කැලේ ගිහින් ඉඳගෙන ඉඳලා එනවලු. උන්ගේ උන්ට ගැහුවලු කොටි නැති වෙන්න. ඌ කියනවා shoe ලේස්වත් ගැටගහන්න බැරිව හිටිය උන්ට උගන්නලා උන්ගේ territory එකේ අතෑරියම ආයේ උන් එක්ක හැප්පෙන්න ලේසි නෑ කියල. පස්සේ පස්සේ කොටි බලෙන් මිනිස්සුන්ව ගන්න ගත්තම උන් අර මුල් උන් තරම් motivated නෑ. සාමෙන් පස්සේ සෙට් උන ගොඩක් උන්ට අර ගැම්ම නෑලු. අනික අපේ army එක ගොඩක් adopt උනා උන්ගේ strategy වලට. අපේ army එක පොඩි units ගැහුවා. ඩෝරා වෙනුවට පොඩි බෝට්ටු දැම්මා. එතකොට උන්ට මරාගෙන මැරෙන ප්‍රහාරයක් කරත් ලොකු හානියක් කරන්න බෑ. jungle warfare සුපිරියට ඉගෙනගත්තා. උන්ගේ සුපිරි carders ලා කීප දෙනෙක් lrrp එකෙන් මැරුවා. උන් උන්ගේ level එක over estmate කරා. ගරිල්ලා සටන් අත ඇරියා. ගේම තියෙන්නේ බඩුවල නෙවෙයි, බිම ගේම ගහන එකාගේ ඔලුවේ.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,152
    99,754
    113

    • Like
    Reactions: NRTG

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,555
    14,500
    113
    අපරාදේ උබ වගේ යුධ විශේෂඥයෙක්ව හයර් කරන්න තිබ්බේ යුක්‍රේන් වලට. :rofl:
    ගොනෝ, ඕක යුද්ධයක්.
    තව ටිකක් වෙලා කතා කර කර හිටියනම් අරුන් දෙන්නගෙන් එකෙක් ඌට තියලා දානවා.
    ඒ නැතත් ඌ ඉන්නේ කිසිම කවර් එකකත් නෙමෙයි, මේ හෙන බැට්ල්ෆීල්ඩ් එකක එලිපිටම ඌ හිටගෙන ඉන්නේ.
    ඔහොම තව ටිකක් හිටියනම් උන් දෙන්න නැතත් වෙන එකෙක්ගෙන් වෙඩි කන්න වෙනවා ඌට.
    කිව්වා ඇහුවේ නෑ, තිබ්බා ගියා.
    ඒක නොකලනම් ඔතන ඉතුරු වෙන්නේ අරුන් දෙන්නගේ නෙමෙයි උගේ මලකද?
    තෝ මේ රුපියල් 50 ඉතුරු කරගන්න ලහුට ලහුට පාරදිගේ ගාටනවා වගේ නෙමෙයි යුද්ධයක් කියන්නේ.
    යුද්ධෙකදී කොහොමත් රශ් එකක් තියෙනවා.
    එක පාරක් දෙපාරාක් කිව්වා, ඇහුවේ නැත්තන් තිබ්බා එච්චරයි.
    ඌ උගේ ජීවිතේ ගැන සතුටු වෙනවා මිසක් ඔතන ඉන්න මැරිච්ච උන් ගැන දුක් වෙවී ඉන්න එතන ඉන්නේ තෝ වගේ එකම විභාගේ ෆේල් වෙවී නාකි වෙනකම් කැම්පස් එකක මෝල් වෙන මරි මෝඩයෙක් නෙමෙයි.
    ඌ කලේ හරිදේ, කියන දේ ඇහුවේ නෑ, තිබ්බා, ඌ කවර් උනා.
    තෝ කියන්නේ ඌට එතෙන්ට වෙල සද්ධර්මය දේශනා කර කර ඉන්න තිබ්බා කියලද?
    :yes:
     
    • Like
    Reactions: NRTG

    preamble

    Well-known member
  • Dec 22, 2022
    1,335
    2,241
    113
    එක්කෝ මරන්න ඕනේ නැත්තන් මැරෙන්න ඕනේ එකටනේ බන් යුද්ධෙට යන්නේ.
    කිසිම කවර් එකක් නැතුව තව විනාඩියක් දෙකක් ඔතන හිටන් හිටියනන් ඌ වෙඩි කනවා.
     
    lilman

    Well-known member
  • May 10, 2009
    40,804
    54,228
    113
    Colombo
    🇷🇺🇺🇦 Extremely rare and epic footage of the assault on Ukrainian positions.

    A Russian soldier threw a grenade in front of a trench with Ukrainian soldiers, went around them from behind and tried to force them to surrender. However, the enemy soldiers, either from fear or from shell shock, did not understand who was in front of him and tried to convince our soldier that they were "their own", refusing to drop their weapons.

    Risking his life, the fighter tried to take the machine gun from the enemy, but he could not, and in the process of a scuffle, he destroyed the Ukrainian soldiers who continued to resist and refused to surrender.

    A somersault at the end of a trench is a separate art form.
     
    • Like
    Reactions: NRTG and Bart_Allen

    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    මට නම් තේරුන විදියට උ කරපු එක හරි. Open battlefield ඒකක ඉන්නේ දෙගොල්ලොම. හැංගිලා වෙඩි තියලා ඒ වෙලේම මරන්න තියෙද්දී ලොකු risk එකක් අරන් ගිහින් Ukraine දෙන්න ට යටත් වෙන්න කියනවා. ඒ දෙන්නත් ලොකු ෂෝක් ඒකක වගේ ඉන්නේ. ඒ දෙන්න ඉන්න තැනම 3 වෙනි එක්කෙනෙක් මැරිලා ඉන්නවා පේනවා. උන් දෙන්න දුන්න order ගත්තේ නැති නිසා Russian කාරය වෙඩි තියනවා. යුද්ධයක් කියන්නේ කථා කරලා කරන එකක් නෙවේ නේ. Russian එකා ඔතන වෙඩි තිබ්බේ නැත්නම් අනිාර්යයෙන්ම අනිත් දෙන්න මුට තියනවා.
    A Russian soldier aruge thuvakkuvath ganna try karanava. U eka atha ariya nan hari. Shock eke vage inne un
     
    • Like
    Reactions: Bart_Allen

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    physical_blog-1.jpg
     
    • Like
    Reactions: NRTG

    meex

    Well-known member
  • Jun 20, 2021
    1,017
    952
    113
    ade arun denna 1sec walin maruna neda?

    kisima pain ekak danenne nathiwa athi.. thibba gaman malaaneh
     
    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,373
    13,690
    113
    හැමිනේශන්
    LOL අපරාදෙ.. අර ඉන්දරේ වගේ War, Strategy and Intelligence Specialistල SL Army එකට recruit කරේ නැති නිසා තමයි කොටි අවුරුදු 30ක් සෙල්ලම් දැම්මෙ මේ රටේ..... ශික්.. අර සරත් ෆොන්සේකල වගේ experience නැති මිනිස්සු අයින් කරල ඉන්දරේ වගේ වගේ මිනිස්සු දැම්මනම් යාපනෙත් අල්ලගෙන ඒ ගැන්මෙන්ම ඉන්දියාවෙ යට ටිකකුත් අල්ලගෙන නවතින්නෙ අපි :lol:..... මේවට වග කියන්න ඕන රටේ පාලක හැත්ත..තූ නොදෝකින්..
     
    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    මම සෙලෙන්ස්කිනම් ඔය තියෙන නියුක් ඔක්කොම බොර්ඩරෙ අයිනට ගටහලා දාලා මුලු බොඩරෙම විකිරනශිලි කලාප බවට පත් කරනවා, රුසියන් උන්ට හුකාගනන්න කියලා, බොරඩෙයන් යන්න එන්න බැරිනම් ඇතුල අල්ලන් පුක් ගහන්නද?

    මම පුටින් උනා නම් ඔය නිකම් පත්තු කර්ලා දාපු බඩු ඔක්කොම විකුනලා දාල, යුක්‍රෙන සල්ලි වලට ගන්නවා, තනි පොන්න වැඩක්, දැන් රුසියාවට ජපානෙ පැත්තෙ ගැහුවොත් ඇට බොල වලින් තමා ගහන උන්ට ගහන්න වෙන්නෙ, උන්ට බඩු නැලු දැන්...

    පිස්සු මොන්ගල් වැඩ, ඔක්කොමලා එකතුවෙලා ලොකු පාටියක් දාලා., හොදට බිලා, රසියන් යුක්‍රෙන් කැලි බෙදාගෙන ඔජියක් දාලා විසදගන්න තිබ්බ ප්‍රස්නෙයක් මෙ මිනි මරන් දගලන්නෙ
     
    sarika406

    Well-known member
  • Jun 15, 2008
    2,404
    2,002
    113
    එකෙක් අත් දෙක උත්සලත් තිබ්බා.. උන් වෙඩි තියන්න දැගලුවෙත් නෑ. සමහර විට රුසියානු සෙබලත් තමන්ගෙ සගයන් මැරිල ඉන්නව දැකල ඇතිනිසා තරහකුත් ඇති.. අපේ අයත් කලා
    have you ever done a trench clearing ?
     
    lilman

    Well-known member
  • May 10, 2009
    40,804
    54,228
    113
    Colombo
    මම සෙලෙන්ස්කිනම් ඔය තියෙන නියුක් ඔක්කොම බොර්ඩරෙ අයිනට ගටහලා දාලා මුලු බොඩරෙම විකිරනශිලි කලාප බවට පත් කරනවා, රුසියන් උන්ට හුකාගනන්න කියලා, බොරඩෙයන් යන්න එන්න බැරිනම් ඇතුල අල්ලන් පුක් ගහන්නද?

    මම පුටින් උනා නම් ඔය නිකම් පත්තු කර්ලා දාපු බඩු ඔක්කොම විකුනලා දාල, යුක්‍රෙන සල්ලි වලට ගන්නවා, තනි පොන්න වැඩක්, දැන් රුසියාවට ජපානෙ පැත්තෙ ගැහුවොත් ඇට බොල වලින් තමා ගහන උන්ට ගහන්න වෙන්නෙ, උන්ට බඩු නැලු දැන්...

    පිස්සු මොන්ගල් වැඩ, ඔක්කොමලා එකතුවෙලා ලොකු පාටියක් දාලා., හොදට බිලා, රසියන් යුක්‍රෙන් කැලි බෙදාගෙන ඔජියක් දාලා විසදගන්න තිබ්බ ප්‍රස්නෙයක් මෙ මිනි මරන් දගලන්නෙ

    අපරාදෙ.උඹට තරම් මොලයක් පුටිංට නෑනෙ :(
     
    san**

    Well-known member
  • Feb 21, 2012
    5,607
    8,766
    113
    kandy
    Rusiian karaya genuine porak. uta dura edanma one nam 2 ma marala danna tibuna. eth pora ehema karanne nathuwa yatath wenna kiyanawa. arun 2 shok wela enne. paw seen eka.
     
    • Like
    Reactions: NRTG

    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    Rusiian karaya genuine porak. uta dura edanma one nam 2 ma marala danna tibuna. eth pora ehema karanne nathuwa yatath wenna kiyanawa. arun 2 shok wela enne. paw seen eka.
    Pora arunge thuvakkuvath udura ganna try karanava. Thava karanamakuth gahuva
     
    • Like
    Reactions: san**

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,527
    5,745
    113
    මම සෙලෙන්ස්කිනම් ඔය තියෙන නියුක් ඔක්කොම බොර්ඩරෙ අයිනට ගටහලා දාලා මුලු බොඩරෙම විකිරනශිලි කලාප බවට පත් කරනවා, රුසියන් උන්ට හුකාගනන්න කියලා, බොරඩෙයන් යන්න එන්න බැරිනම් ඇතුල අල්ලන් පුක් ගහන්නද?

    මම පුටින් උනා නම් ඔය නිකම් පත්තු කර්ලා දාපු බඩු ඔක්කොම විකුනලා දාල, යුක්‍රෙන සල්ලි වලට ගන්නවා, තනි පොන්න වැඩක්, දැන් රුසියාවට ජපානෙ පැත්තෙ ගැහුවොත් ඇට බොල වලින් තමා ගහන උන්ට ගහන්න වෙන්නෙ, උන්ට බඩු නැලු දැන්...

    පිස්සු මොන්ගල් වැඩ, ඔක්කොමලා එකතුවෙලා ලොකු පාටියක් දාලා., හොදට බිලා, රසියන් යුක්‍රෙන් කැලි බෙදාගෙන ඔජියක් දාලා විසදගන්න තිබ්බ ප්‍රස්නෙයක් මෙ මිනි මරන් දගලන්නෙ
    කොහෙදමේ බයිඩොන් සීය ආවනේ මැද්දට
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,235
    29,935
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒

    වැලපෙන්නේ නැතිව මරාගන්න දීපං. රුසියාවෙයි යුක්රේනෙයි පිරිමි ටික මලාම මිට්ටොන්ගේ කොට බිජි වලට හොඳ කලක් එනව🤣
     
    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    කොහෙදමේ බයිඩොන් සීය ආවනේ මැද්දට
    එක නෙ, ට්‍රම්ප් කාරෙයා හිටියානම්, උ සෙලෙන්කියායි, පුටිනුයි එක්ක හොද ඔජියක් දාලා, ෆන් එකක් අරන් ආතල් එකක දාල දෙන්නාගෙ පුකවල් වලට ඇර්ලා, ගානක් කපලා, වැඩෙ ඉවර කරලා දාලා, නාකි පකයෙක් ආවා නෙ
     
    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    වැලපෙන්නේ නැතිව මරාගන්න දීපං. රුසියාවෙයි යුක්රේනෙයි පිරිමි ටික මලාම මිට්ටොන්ගේ කොට බිජි වලට හොඳ කලක් එනව🤣
    ඊලඟට ගෑනු මරාගන්න පටන් ගනී. 😂