Tuk සාපෙ

Ramiel

Well-known member
  • Nov 21, 2015
    4,816
    11,813
    113
    පොඩි කාලෙ බයිසිකලේටත් ඔය වගේ අයිටම් එකක් සෙට් කරා.. ලයිට් දාන්න පුලුවන් සද්ද දාන්න පුලුවන්.. ඉස්සරහ හැන්ඩල් එකේ ගැජට් එකකින් කන්ට්‍රෝල් කරේ. මන් හිතන්නෙ පොඩි කාලෙ ඕවා තිබ්බෙ නැති අය ඔය වගේ එකක් අරන් තමා පොඩි කාලෙ තිබ්බ ආසාවල් සම්පූර්න කර ගන්නෙ :love:
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,165
    20,453
    113
    Panadura

    knight-rider.gif

























































    101.png
     

    Hinna

    Well-known member
  • May 4, 2018
    1,939
    1,032
    113
    Homagama
    පාරක හරියට යන්න දන්නේ නැති කාලකන්ණි එහෙන් දානවා මෙහෙන් දානවා පුදුම සාපයක් ත්‍රීවිල් කාරයෝ නම්
     

    nkt

    Well-known member
  • Aug 11, 2015
    4,286
    4,130
    113
    පාරක හරියට යන්න දන්නේ නැති කාලකන්ණි එහෙන් දානවා මෙහෙන් දානවා පුදුම සාපයක් ත්‍රීවිල් කාරයෝ නම්
    siratawa ekekwath lane eke hariyat yanne na, car karayoth ehmai, anthimat api hariyat polime giyam yanna venne na un okkom issarahin ringanaw :angry: :angry: :angry:
     

    Hinna

    Well-known member
  • May 4, 2018
    1,939
    1,032
    113
    Homagama
    siratawa ekekwath lane eke hariyat yanne na, car karayoth ehmai, anthimat api hariyat polime giyam yanna venne na un okkom issarahin ringanaw :angry: :angry: :angry:
    Godak un ehemai but threewheel thama winayak nathuwa wadiyenma yanne. Signal danneth na hithuna gaman ohe harawanawa. Athuru parawal wala idan parata danawa main road ena ewata yanna ida nodi. Podi idak hari thibboth assen obanawa. Mata nam hamadama pare yaddi kunuharupamai mathak wenne. Dawasata aniwa ekak hari wenawa
     
    • Like
    Reactions: HKavinda

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,865
    1
    15,581
    113
    පොලීසියෙන් අල්ලල ගැලුව්වම...
    නාහෙන් අඩ අඩ පෝස්ට් දාන්න පුලුවන් යක්ක පුතුන්ට :rofl: :rofl:

    මිනිහෙක්ගෙ ආසවට ඉඩක් නැ,
    තහඩු හීන..
    ලස්සනට තියන් ඉන්නවට ඉරිසියාව..