යුගයේ මහ කපටියා රනිල් පාස්කු නඩුවෙන් ගැලවුන හැටි.

tupac97

Well-known member
  • Apr 9, 2016
    11,762
    1
    9,554
    113
    colombo
    https://www.lankadeepa.lk/latest_news/ජනපති-පාස්කු-වගඋත්තරයෙන්-ඉවතට/1-620444

    මුලින්ම උඩ 2022 සැප්තැම්බර් 26 නිවුස් එක බලලා හිටහල්ලා
    දැන් පොඩ්ඩක් ලංකාවේ පහුගිය ටිකේ වෙච්ච දේවල් කල්පනා කරලා බලපල්ලා.

    අරගලය
    නීතිඥ සංගමේ හැසිරීම
    රනිල් අගැමති වීම.
    ගෝඨා ඉවත්වීම
    රනිල් ජනපති වීම
    ජනපති මුක්තිය නිසා පාස්කු නඩුවෙ රනිල්ව ඉවත් කිරීම.
    රනිල් ජනපති වෙනතුරුම නඩු තීන්දුව ලබා නොදීම.

    මේ සේරම එක් පුද්ගලගෙයෙක් වෙනුවෙන් වුණ දේවල් කියලා උබලට හිතෙන්නේ නැද්ද? ලයිට් බිල, බදු සේරම වැඩි වෙලා අරගල එන්න ඕනිම කාලේ අරගලයත් අකුලගෙන යන්න ගියා නේද?
     
    Alameen

    Well-known member
  • Jan 8, 2023
    703
    1,204
    93
    සිරිසේනත් ජනාධිපති වෙලා ඉන්න කාලේ නඩුවෙන් අයින් කරලා තිබ්බේ. ජනපතිකමෙන් ඉවත් උනාම් පස්සේ ආයේ චුදිතයෙක් උනේ.

    රනිලුත් ජනාධිපතිකමේ ඉන්නකන් විතරයි මුක්තිය. ඊට පස්සේ ආයේ ඕනි නං නඩුවක් දාන්න පුළුවන්.
     
    ආයේ නඩු වැටෙයි හැබැයි අමතක කරන්න එපා 19 සංශෝදනයෙන් ඕකට පුලුවන් බලල්ලු ලවා කොස් ඇට බාවන්න.
     
    • Like
    Reactions: JoshuaH

    Alameen

    Well-known member
  • Jan 8, 2023
    703
    1,204
    93
    ආයේ නඩු වැටෙයි හැබැයි අමතක කරන්න එපා 19 සංශෝදනයෙන් ඕකට පුලුවන් බලල්ලු ලවා කොස් ඇට බාවන්න.
    19 නෙමේ, 18 නේද? 19 න් උනේ ජනපති බලතල අඩු උන එකනේ. අගමැති පියන් කෙනෙක් උනේ 18 න්. 19 නිසා රනිල්ට වෙන්නේ අවාසියක් පාස්කු නඩුවෙන්.
     
    narihashan

    Well-known member
  • Mar 22, 2022
    5,733
    1
    8,601
    113
    House of Cards
    Chapter 26, 27 and Chapter 28, ඒ ටික බලපන් රනිලා වගේම ගේමක් දෙන්නෙ Frank
     
    • Like
    Reactions: Cypress and NRTG

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,762
    1
    9,554
    113
    colombo
    19 නෙමේ, 18 නේද? 19 න් උනේ ජනපති බලතල අඩු උන එකනේ. අගමැති පියන් කෙනෙක් උනේ 18 න්. 19 නිසා රනිල්ට වෙන්නේ අවාසියක් පාස්කු නඩුවෙන්.

    19 න් අඩු වෙච්ච බලයක් නෑ. ව්‍යවස්ථ දායක සභාවට බලය ගියා විතරයි. පත් කිරීම් දැන් ගොඩක් වෙන්නේ ඒක හරහා. ඒකේ බහුතරයක් ඉන්නේ ආණ්ඩුවේ නියෝජිතයින්.
     
    Alameen

    Well-known member
  • Jan 8, 2023
    703
    1,204
    93
    19 න් අඩු වෙච්ච බලයක් නෑ. ව්‍යවස්ථ දායක සභාවට බලය ගියා විතරයි. පත් කිරීම් දැන් ගොඩක් වෙන්නේ ඒක හරහා. ඒකේ බහුතරයක් ඉන්නේ ආණ්ඩුවේ නියෝජිතයින්.
    කාගේද ආණ්ඩුව?
     
    • Haha
    Reactions: Bitter Truth

    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,797
    113
    Kottawa
    https://www.lankadeepa.lk/latest_news/ජනපති-පාස්කු-වගඋත්තරයෙන්-ඉවතට/1-620444

    මුලින්ම උඩ 2022 සැප්තැම්බර් 26 නිවුස් එක බලලා හිටහල්ලා
    දැන් පොඩ්ඩක් ලංකාවේ පහුගිය ටිකේ වෙච්ච දේවල් කල්පනා කරලා බලපල්ලා.

    අරගලය
    නීතිඥ සංගමේ හැසිරීම
    රනිල් අගැමති වීම.
    ගෝඨා ඉවත්වීම
    රනිල් ජනපති වීම
    ජනපති මුක්තිය නිසා පාස්කු නඩුවෙ රනිල්ව ඉවත් කිරීම.
    රනිල් ජනපති වෙනතුරුම නඩු තීන්දුව ලබා නොදීම.

    මේ සේරම එක් පුද්ගලගෙයෙක් වෙනුවෙන් වුණ දේවල් කියලා උබලට හිතෙන්නේ නැද්ද? ලයිට් බිල, බදු සේරම වැඩි වෙලා අරගල එන්න ඕනිම කාලේ අරගලයත් අකුලගෙන යන්න ගියා නේද?

    ඒකද තොගේ වේස නාකි මයිනා ඵදා රනිල ජනපති වුනහම පාර්ලිමන්ට් ඵකේ වැඳන් හිටියේ?😅😅

    PCiz9gE.jpeg

    qvMYs72.jpeg
     
    Alameen

    Well-known member
  • Jan 8, 2023
    703
    1,204
    93
    ආයේ කාගේ අන්ඩුවක් ආවත් මිනිහා ඔයි තනතුරෙන් අයින් එන්නේ තමන්ව බේරගෙන
    දැන් බහුතරයක් ඉන්නේ ආණ්ඩුවේ නියෝජිතයන් කියලා ඔයා කිව්ව නිසා මම ඇහුවේ. 19 න් අඩු උන බලයක් නැහැ, ව්‍යස්ථාදායකයට බලය ගියා කියලාත් කිව්වේ. ව්‍යවස්ථාදායකය කියලා අදහස් කලේ මොකක්ද?
     
    Sen-lu

    Well-known member
  • ඡන්දෙන් ඕව වෙනස් කරමු නැත්නම් රට අස්ථාවර වෙනව ඔහොමයි අරගලේ දවස්වල කට්ටිය කීවේ. එහෙම කියපු එකෙක් OPට ලයික් එකකුත් දාල පුකෙන් සිනා කියන්නෙ ඕවට තමා. දැං බලමු පරමාදර්ශ ටෝක්ස් ඉෂූකරපු උං වගේ අය අරගල කරන හැටි 😂😂.
     
    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,797
    113
    Kottawa
    • Haha
    Reactions: siri_ayya

    Kiri Kawadi

    Well-known member
  • Dec 4, 2022
    413
    1,090
    93
    රනිල් කොහොමත් දැනගෙන හිටියේ නැහැ නේ ඔය ප්‍රහාරය එල්ල වෙන බව. රනිල්ට කොලේ වහල මෛත්‍රිපාල සිරිසෙනයි රාජපක්ෂ සෙට් එකයි එකතුවෙලා ගහපු ගේමක් නේ. ඕක රනිල් දන්නවනම් කොහොමත් කරන්න ඉඩ දෙන්නේ නැහැ. මෙම ප්‍රහාරය තනිකරම මහින්ද රාජපක්ෂලාගේ සහ සිරිසේනලාගේ හවුල් ගේමක්.