Western Automobile Assembly (Private) Limited under SENOK is assembling GWM vehicles locally to global standards. කුහක මාලිමා ජෙප්පෝ අනාථයි

Max_r

Well-known member
  • May 10, 2007
    13,208
    1
    16,080
    113
    පේනවා පේනවා උදේ ඉඳන් රෑ වෙනකන් 21 නාමල් ගගා දොඩවන විදිහෙන් 🤣
    FB-IMG-1763198404630.jpg


    සූප්‍රී ගැම්මක් අල්ලමු එහෙනම් 😍
    ගුපි+ බයි 😍
     
    • Haha
    Reactions: Rick Sanchezz

    192.168.o.21

    Well-known member
  • Sep 22, 2024
    3,064
    4,634
    113
    එකටත් ඉතින් ජෙප්පො එන්නම උනානෙ මාකටින් කරලා ඔපරේශන් පටන් ගන්න. නාකි පොන්නයා බොරුවට ලොරි බොඩි දෙකක් පෙන්නලා ගියාට
     

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,713
    1
    32,949
    113
    FB-IMG-1763198404630.jpg


    සූප්‍රී ගැම්මක් අල්ලමු එහෙනම් 😍
    ගුපි+ බයි 😍
    ජෙපි ඩෝබිලාගේ මාර ඇඩියාවක්නේ ඕයි තියෙන්නේ. තොපි නාමල්ට ඔච්චර බය මොකද :lol:
     
    • Haha
    Reactions: supun_sg

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,781
    113
    Sherwood වගේ තැනක
    මොනා උනත් හොඳ දේට හොඳයි කියන්න ඕනා.. දේවනම්පියතිස්ස මැරෙන්න ලං වෙලා ඉන්නකොට රුවන්වැලිසෑයට සුදු රෙද්ද දැම්ම වගේ.. තනි ධමනියටයත් ඕක කරන්න ගිහිල්ල තමයි ප්‍රොජෙක්ට් එක විහිලුවක් උනේ
     
    • Like
    Reactions: Rick Sanchezz

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,208
    1
    16,080
    113
    ජෙපි ඩෝබිලාගේ මාර ඇඩියාවක්නේ ඕයි තියෙන්නේ. තොපි නාමල්ට ඔච්චර බය මොකද :lol:
    🤭🤭 Amor amor
    ගුපියන් අපේ නාමල් වෙනුවෙන් ෆ්‍රොරම් වල ගැම්මක් අල්ලනෝ වගේ..
     
    • Haha
    Reactions: Rick Sanchezz

    Emarald

    Well-known member
  • Jan 2, 2022
    2,422
    4,674
    113
    oya HAVAL brand එක හොඳයි ද? වාහන දෙකක් වගේ දැක්කා දැන් ටවුන් එකේ දි.
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,829
    15,115
    113
    35
    Spain
    :lol: 🤌







    https://www.facebook.com/gwmsrilanka
    https://www.instagram.com/gwmslsenok


    මේවත් assemble කරන්නේ ඕකේ තමයි




    මෙන්න කුහක අඳබාල ගෝතයන්ට කුලියාපිටියේ Senok Automobiles ලගේ Western Automobile Assembly Pvt Ltd plant එකෙන් assemble කරපු වාහන දැන් ගන්න පුළුවන්!
    https://elakiri.com/threads/මෙන්න-කුහක-අඳබාල-ගෝතයන්ට-කුලියාපිටියේ-senok-automobiles-ලගේ-western-automobile-assembly-pvt-ltd-plant-එකෙන්-assemble-කරපු-වාහන-දැන්-ගන්න-පුළුවන්.2224852/

    Hyundai, Mahindra assembly plants ගෙනාපු රනිල් ගෙන් තවත් එකක් 😍
    දකුණු ආසියාවේ දැවැන්තම වාහන එකලස් කිරීමේ කර්මාන්තශාලාව ජනපති අතින් කුලියාපිටියේ දී විවෘත කෙරේ

    https://elakiri.com/threads/කුලියාපිටිය-වාහන-එකලස්-කිරීමේ-කර්මාන්තශාලාව-විවෘත-වෙයි.2174621/

    මේක හොඳයි නේ. මම හිතුවේ නැහැ මෙච්චර විශාල ෆැක්ටරි එකක් කියල. අපරාදේ නේ මුන් කලින්ම ඕක කළා නම් බයිඩ් උන්ගේ කොටසක් හරි අල්ලගන්න තිබ්බ.
     

    sathmal

    Well-known member
  • Jun 30, 2012
    1,206
    957
    113
    වොක්ස්වැගන් එක රීබ්‍රෑන්ඩ් කරලද HAVAL චයිනීස් බ්‍රෑන්ඩ් එකට
     
    • Haha
    Reactions: Rick Sanchezz

    monson

    Well-known member
  • May 7, 2007
    25,756
    28,894
    113
    කුලියාපිටියේ බඩු. මෝඩ මාලිමා ජෙක්පො අනාථයි ! :lol: