Sri Lanka to reduce the size of its Army

prasanna1992

Well-known member
  • Apr 18, 2018
    1,505
    2,474
    113
    කොලොම්තොට
    COLOMBO (News 1st) - Sri Lanka is planning on cutting down the size of its army.
    The Defence Ministry on Friday (13) said that the current Sri Lanka Army strength of 200,783 personnel will be reduced to 135,000 by 2024.

    ng State Defence Minister Premitha Bandara Thennakoon, the Defence Ministry said that the Army strength will be set at 100,000 by 2030.
    It added that the overall aim of the strategic blueprint is to raise a technically and tactically sound and well-balanced defence force by the year 2030 in order to meet the upcoming security challenges on par with the National Security dimensions of the country.
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    10,985
    13,536
    113
    පෘථිවිය

    Ranil on plan
    National Security @ risk
    Tamil Diaspora recently visited and met President

    Great achievement by Sampandan and his team along with the help of Ponil
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,686
    40,273
    113
    රනිල් යෝජනාව ගෙනාපු ගමන් කැබිනට් එකේ ඉන්න අපේ පොහොට්ටු නායකයො ඒක නවත්තන නිසා හිතට බයක් නෑ
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,375
    1
    57,457
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඇයි බ්‍රෝ දැන් පට්ට සාමකාමී ද?:lol:
    ඔය හමුදාකාරයෝ ගෙවල්වල යැව්වම බලන්න පුළුවන් උන් ගෙදර හිටං ස්වයං රැකියා කරන හැටි 😀
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    ඔය හමුදාකාරයෝ ගෙවල්වල යැව්වම බලන්න පුළුවන් උන් ගෙදර හිටං ස්වයං රැකියා කරන හැටි 😀
    exactly GIF
     
    • Like
    Reactions: topkollek and HAneo

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,591
    113
    Land of the Gods 🕎
    ඩයස් පෝරා ඉන්වේස්මන්ට් රීක්වයර්මන්ට්ස් දීල වගේ.
    තව ටික දවසකින් කියයි උතුරේ කෑම්ප් වැඩියි කියල 🤭
     
    JohnWick

    Well-known member
  • Apr 23, 2017
    1,091
    1,409
    113
    Koti nagitinna hadanne chandeta kalin :lol:

    Army police dan thiyan inne amathilage arakshawatai aragalayak awoth mardanaya karannai. Oka adu karana eka hodai. Habai arakshaka amathyanseta ayawayen hena gaanak allocate karala army eka adu karanne ai kiyala thamai therenne naththe.

    National security lept :(
    Ai dan kawda lankaawa akramanaya karanna hadanne? :lol:
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    10,985
    13,536
    113
    පෘථිවිය
    දැන් ඉතින් හමුදාව දාල කරන සමහර වැඩ නවත්තන්න වෙනවා

    හමුදාවේ නිකන් ඉන්නේ නැතුව කරන්න වැඩ දීල තිබ්බනේ - ඒවා නවත්තල දායි

    ගොවිපලවල් - නැත
    ඇමති ආරක්ෂාව - නැත
    පාලම් හැදීම් - නැත
    උද්‍යාන අලංකාර - නැත

    සතුරන් 20ක් එනකොට හමුදාවේ 5ක් අරිමු

    දේශපලුවෙක්ට ගහන්න එනකොට හමුදා ආරක්ෂාව නැත

    අරගල වලට - නැත

    හමුදාව හමුදාවේ වැඩේ බලන් ඉමු

    කොටි නැගිට්ටවමු
    කුඩු වැඩිකරමු

    රනිල්ගේ ආරක්ෂාව අඩු කරමු