මේක ගාල්ල හරහ යනවද?රත්නපුර - දෙනියාය පාර නෙහ් බන්.
10 පාරකට එහා ගිහින් තියෙනවා..
සූරියකන්ද හරහා සොදුරු කලාපයක්
සම්බන්ද වෙනවා..මේක ගාල්ල හරහ යනවද?
එතකොට අර ගාල්ලෙ තියෙන ලස්සන පාරත් අහු වෙනවද කැලයක් මැද්දෙ යන්නෙ. 88/89 කාලවල් වල මිනී මැරුව කිව්වෙ. රෑට හොල්මන් කේස් තියෙනව කියල කියන්නෙ ඒ පාර සෙට් වෙනවද මේකෙසම්බන්ද වෙනවා..
රත්නපුර - රක්වාන - දෙනියාය - මොරවක - අකුරැස්ස - ගාල්ල
රත්නපුර - දෙනියාය බස් තියෙනවා පැයකට පාරක් වගෙ..
sooriyakanda neda? mini maruwe?එතකොට අර ගාල්ලෙ තියෙන ලස්සන පාරත් අහු වෙනවද කැලයක් මැද්දෙ යන්නෙ. 88/89 කාලවල් වල මිනී මැරුව කිව්වෙ. රෑට හොල්මන් කේස් තියෙනව කියල කියන්නෙ ඒ පාර සෙට් වෙනවද මේකෙ
ඒ කොට්ටව මචන්.. රක්ශිතේ..එතකොට අර ගාල්ලෙ තියෙන ලස්සන පාරත් අහු වෙනවද කැලයක් මැද්දෙ යන්නෙ. 88/89 කාලවල් වල මිනී මැරුව කිව්වෙ. රෑට හොල්මන් කේස් තියෙනව කියල කියන්නෙ ඒ පාර සෙට් වෙනවද මේකෙ
Rpura yanne na neda rakwana deniyaya ekane yanneසම්බන්ද වෙනවා..
රත්නපුර - රක්වාන - දෙනියාය - මොරවක - අකුරැස්ස - ගාල්ල
රත්නපුර - දෙනියාය බස් තියෙනවා පැයකට පාරක් වගෙ..
රත්නපුර ගුඩ්ශෙඩ් එකෙන් යනවා බස් එක..Rpura yanne na neda rakwana deniyaya ekane yanne
ah owරත්නපුර ගුඩ්ශෙඩ් එකෙන් යනවා බස් එක..
මම බස් එකෙ ගිහින් තියෙනවා
ow dawasak bus eke driver mata kianawa elawaddi baya wenna epalu, man hemin hemin car eka gaddibudu ammo meke bus ehemath yanawada?
![]()
