Questions මේ බඩවැල් පාරේ ගිය අය ඉන්නවද?

dilan_randika

Well-known member
  • Feb 18, 2015
    4,134
    4,132
    113
    මේ බඩවැල්
    පාර ලස්සනෛලු
    ගිය අය ඉන්නවද?

    6PYywJ31y
     
    King kekille

    Well-known member
  • Jun 27, 2016
    2,926
    2,477
    113
    Austria
    Ginigath hene da? Apooo වාහනයක් drive කරන් මිසක් නිකන් ඉදන් යන්නේ නෑ ඒපාරේ
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,061
    8,363
    113
    රත්නපුර - දෙනියාය පාර නෙහ් බන්.
    10 පාරකට එහා ගිහින් තියෙනවා..
    සූරියකන්ද හරහා සොදුරු කලාපයක්
    මේක ගාල්ල හරහ යනවද?
     
    • Like
    Reactions: Walter White

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,602
    125,053
    113
    දෙහිවල
    මේක ගාල්ල හරහ යනවද?
    සම්බන්ද වෙනවා..
    රත්නපුර - රක්වාන - දෙනියාය - මොරවක - අකුරැස්ස - ගාල්ල

    රත්නපුර - දෙනියාය බස් තියෙනවා පැයකට පාරක් වගෙ..
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,061
    8,363
    113
    සම්බන්ද වෙනවා..
    රත්නපුර - රක්වාන - දෙනියාය - මොරවක - අකුරැස්ස - ගාල්ල

    රත්නපුර - දෙනියාය බස් තියෙනවා පැයකට පාරක් වගෙ..
    එතකොට අර ගාල්ලෙ තියෙන ලස්සන පාරත් අහු වෙනවද කැලයක් මැද්දෙ යන්නෙ. 88/89 කාලවල් වල මිනී මැරුව කිව්වෙ. රෑට හොල්මන් කේස් තියෙනව කියල කියන්නෙ ඒ පාර සෙට් වෙනවද මේකෙ
     
    dilan_randika

    Well-known member
  • Feb 18, 2015
    4,134
    4,132
    113
    එතකොට අර ගාල්ලෙ තියෙන ලස්සන පාරත් අහු වෙනවද කැලයක් මැද්දෙ යන්නෙ. 88/89 කාලවල් වල මිනී මැරුව කිව්වෙ. රෑට හොල්මන් කේස් තියෙනව කියල කියන්නෙ ඒ පාර සෙට් වෙනවද මේකෙ
    sooriyakanda neda? mini maruwe?
    ow mepara eka haraha yanawa
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,602
    125,053
    113
    දෙහිවල
    එතකොට අර ගාල්ලෙ තියෙන ලස්සන පාරත් අහු වෙනවද කැලයක් මැද්දෙ යන්නෙ. 88/89 කාලවල් වල මිනී මැරුව කිව්වෙ. රෑට හොල්මන් කේස් තියෙනව කියල කියන්නෙ ඒ පාර සෙට් වෙනවද මේකෙ
    ඒ කොට්ටව මචන්.. රක්ශිතේ..
    චතුරගෙ එපියක් තියෙනවා ඒක බලපන්.. පට්ට
    ගාල්ල - අක්මීමන හරහා උඩුගම ඒ පාර..
    සූරියකන්ද මිනි වලවල් කේස් එකක් තිබ්බා..
     
    • Love
    Reactions: chami2015

    ndilshan1989

    Well-known member
  • Dec 6, 2022
    1,975
    3,594
    113
    සම්බන්ද වෙනවා..
    රත්නපුර - රක්වාන - දෙනියාය - මොරවක - අකුරැස්ස - ගාල්ල

    රත්නපුර - දෙනියාය බස් තියෙනවා පැයකට පාරක් වගෙ..
    Rpura yanne na neda rakwana deniyaya ekane yanne
     
    • Like
    Reactions: Walter White

    ndilshan1989

    Well-known member
  • Dec 6, 2022
    1,975
    3,594
    113
    රත්නපුර ගුඩ්ශෙඩ් එකෙන් යනවා බස් එක..
    මම බස් එකෙ ගිහින් තියෙනවා
    ah ow

    budu ammo meke bus ehemath yanawada?

    EcMhHKLw-
    ow dawasak bus eke driver mata kianawa elawaddi baya wenna epalu, man hemin hemin car eka gaddi :P
    ------ Post added on Jan 13, 2023 at 7:44 PM