ජීවත් වීමට සුදුසුම නගරය ?

ndilshan1989

Well-known member
  • Dec 6, 2022
    1,975
    3,594
    113
    මේක නැති කර ගන්නේ නැතුව තිය ගනින්. පරණ පොටෝ එක දාපන්. අර කේක් කැල්ලක් කන.


    දැන් එල..
    ------ Post added on Jan 13, 2023 at 6:20 PM
    Elaz
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,058
    1
    15,855
    113
    කොළඹ එක්පෙන්සිව් මිට්ටො....

    ඕනෙම දෙයක් මුලින්ම ලැබෙන්නෙත් කොළඹ පැත්තට
    මුලින්ම ඉවර වෙන්නෙත් කොළඹ පැත්තට
     

    King kekille

    Well-known member
  • Jun 27, 2016
    2,926
    2,477
    113
    Austria
    ඉස්සරහට ජීවත් වෙන්න සුදුසුම තැන කොහෙද?
    friendly neighborhood, quite environment එකක් වෙන්න ඕනේ.
    නුගේගොඩ ? මාලබේ? කඩවත? අතුරුගිරිය?
    නුගේගොඩ බඩු පොඩ් ස්පා වැඩී..කිසි කොලිටියක් නෑ...මාලබේ අතුරුගිරිය හෙන ඩොටේ...කඩවත ශේප්

    හොඳම දේශගුණය නම් තියෙන්නෙ නුවර. ගාල්ල කොළඹ තරම් රස්නෙත් නෑ. නුවරඑළිය තරම් සීතලත් නෑ. අනිත් එක දියුණු නගරෙකයි, ග්‍රාමීය පැත්තකයි අතරමැද තියෙන දෙපැත්තම balance වෙච්ච තැනක් තමා නුවර කියන්නේ.
    නුවර තමයි ලංකවේ දූශිතම වාතය තියෙන්නේ
    ------ Post added on Jan 13, 2023 at 7:23 PM
     
    • Like
    Reactions: ජොසී

    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,257
    15,359
    113
    Panadura

    KrishanL89
     

    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,455
    113
    Padavi Sripura

    top 10 best places to live​

    1. Vienna, Austria
    2. Copenhagen, Denmark
    3. Zurich, Switzerland
    4. Calgary, Canada
    5. Vancouver, Canada
    6. Geneva, Switzerland
    7. Frankfurt, Germany
    8. Toronto, Canada
    9. Amsterdam, Netherlands
    10. Osaka, Japan and Melbourne, Australia (tie)
    ඔතන ඉංග්‍රීසි කතා නොකරන ටික මට සෙට් නෑ. අවුරුද්දෙන් හතර පහක් සෙල්සියස් 0ට පහල යන ටිකත් අයිං කරන්න වෙනවා. එතකොට ඉතුරු වෙන්නෙ මේ ටිකෙං මෙල්බර්න් විතරයි. 😑
     
    • Like
    Reactions: gnilukshi

    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,455
    113
    Padavi Sripura
    ජාඇල - කොළඹට හයිවේ එක තියනවා, අනික් පහසුකම් තියනවා ඒ වගේම ඉඩකඩ තියනවා.
    බදුල්ල - දේශගුනේ හොදයි, පහසුකම් පැත්තෙනුත් අවුලක් නෑ. හැබැයි හොද ප්‍රයිවෙට් හොස්පිටල් එකක් නෑ. ගවර්මන්ට් හොස්පිටල් එක ශේප්.
    බදුල්ල හොඳයි පහසුකම් කියන්නෙ මොනවද කියලා දන්නෙ නැති එකෙකුට.
     

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,766
    4,861
    113
    Air Pollution තියෙන්නෙ 1. central town එක හරියෙ විතරයි මචන් town එක කඳු වලින් වට වෙච්ච පහත් බිමක තියෙන නිසා. ඒත් මං අහල තියෙන විදියට 2. රක්ෂිතයක් (උඩවත්ත කැලේ) 3. ආසන්නයේ පිහිටලා තියෙන එකම 4.අග නගරෙත් නුවරම තමා. මං ඉන්න තැනට නුවර town එකේ ඉඳන් 1.5 km වගේ තමා තියෙන්නේ. ඒත් මේ හරියෙත් හොඳට ගස් කොලං වැවිලා කොළ පාටට තියෙනවා. ඒ කියන්නෙ 5. නුවර ගොඩක් මිනිස්සු පදිංචි වෙලා ඉන්න ගෙවල් තියෙන හරියෙ air pollution එකක් නෑ. ගොඩක් 6. ගෙවල් තියෙන්නෙ කඳුවල උඩ හරියට වෙන්න. හැබැයි නුවර town එක ඇතුලෙන්ම ගෙයක් හොයනවනම් air pollution එකයි, sound pollution එකයි, traffic එකයි හැම එකටම අහුවෙනවා.
    :lol::lol::lol:
    1. ගෙයක ජිවත් වෙනකොට ටවුන් එකට යන්නේ / යැවෙන්නේ නැද්ද මචන් ?? air pollution එකේ effects ගලා යන ජලපාරවල්/ වගා බිම් වලට එන්නේ නැද්ද ?? ටවුන් එකේ මිනිස්සු විතරද වතුර බොන්නේ / කෑම කන්නේ ??
    2. උඩවත්ත කැලේ කියන්නේ "රක්ෂිතයක්" නෙමෙයි බන්. ගිහින් board එක කියවල බලන්න.
    3. බොරු බයිලා කියන්න එපා බන්. ලංකාවේ රක්ෂිතයක් ආසන්නෙම තියෙන ප්‍රධාන නගරය ගාල්ල. :lol: තෙත් බිම් කියල සැලකුවොත් නම් කොළඹත් හරි.
    4. රටකට තියෙන්නේ එක අගනගරයයි බන්. ඉස්කෝල පොත් පෙරලලා බලන්න මොකක්ද අගනගරේ කියල.
    5. මෙහෙම කියන්නේ ඔයා අදාළ research paper එක දැක්කද ?? (එකේ තියනව sample ගත්තු ස්ථාන ටික)
    6. ඔයා හිතන් ඉන්නේ ඔය Kandy වල තියන දුම් / දුවිලි Kandy වලම generate උන ඒවා විතරක් කියලද ?? අර air pollution පේපර් එකේ තියනව sources විස්තරේ.
     

    Lupine Solus

    Well-known member
  • Dec 2, 2022
    734
    1,669
    93
    :lol::lol::lol:
    1. ගෙයක ජිවත් වෙනකොට ටවුන් එකට යන්නේ / යැවෙන්නේ නැද්ද මචන් ?? air pollution එකේ effects ගලා යන ජලපාරවල්/ වගා බිම් වලට එන්නේ නැද්ද ?? ටවුන් එකේ මිනිස්සු විතරද වතුර බොන්නේ / කෑම කන්නේ ??
    2. උඩවත්ත කැලේ කියන්නේ "රක්ෂිතයක්" නෙමෙයි බන්. ගිහින් board එක කියවල බලන්න.
    3. බොරු බයිලා කියන්න එපා බන්. ලංකාවේ රක්ෂිතයක් ආසන්නෙම තියෙන ප්‍රධාන නගරය ගාල්ල. :lol: තෙත් බිම් කියල සැලකුවොත් නම් කොළඹත් හරි.
    4. රටකට තියෙන්නේ එක අගනගරයයි බන්. ඉස්කෝල පොත් පෙරලලා බලන්න මොකක්ද අගනගරේ කියල.
    5. මෙහෙම කියන්නේ ඔයා අදාළ research paper එක දැක්කද ?? (එකේ තියනව sample ගත්තු ස්ථාන ටික)
    6. ඔයා හිතන් ඉන්නේ ඔය Kandy වල තියන දුම් / දුවිලි Kandy වලම generate උන ඒවා විතරක් කියලද ?? අර air pollution පේපර් එකේ තියනව sources විස්තරේ.
    Don't be so mad dude. 😅 I just said what I've been told. If you say so, I'll admit it. Thanks for sharing. 👍
     

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,335
    20,912
    113
    මේ වගේ දේවල් හෙන bias. ගොඩක් අය තමන් ඉන්න පැත්ත ගැන ගොඩක් දන්න හින්දා සහ පුරුදු හින්දා තමන් ඉන්න පැත්ත හොඳයි කියලා හිතන්නේ. එක්කෝ නරකයි කියලා හිතනවා. අනික කෙනාගෙන් කෙනාට හොයන දේවල් වල පොඩි පොඩි වෙනස්කම් තියෙනවා. එක ඔයාට හරි වෙන්නත් පුළුවන්. හරි නොයන්නත් පුළුවන්.

    සාමාන්‍යයෙන් පහළ දේවල් වලට ඔයා දෙන ලකුණු අනුව
    තේරීම වෙනස් වෙයි. මේක perfect නැතුව ඇති. පොඩි outline එකක්.

    01. ස්වාභාවික ආපදා
    02. හොරා හතුරෝ
    03. රැකියාව / ව්‍යාපාරය කරන්න තියෙන පහසුව(remote job නම් අදාල නෑ. Internet signal, finer වගේ දේවල් බලන්න වෙයි) සහ / සමාජ වටපිටාව / ජලය විදුලිය මාර්ග වගේ පහසුකම්
    04. ළමයි ඉන්නවා නම් හෝ හදන්න බලාපොරොත්තු වෙනවා නම් ඒ අයට හොඳ වටපිටාවක්. ඒ කියන්නේ හොඳ සමාජ වටපිටාවක්, ළඟ හොඳ ඉස්කෝලයක් තියෙන එක. සහ තවත් දේ.
    05. අවට රෝහල් සෞඛ්‍යය පහසුකම්
    06. ඔයාගේ අම්මා තාත්තා එහෙම වෙනම ඉන්නවා නම් ඒ අය ගැනත් හිතන්න වෙනවා බලන්න යන්න එන්න කොහොමද වගේ දේවල්
    07. තමන්ගේ කැමැත්ත. කෙනාගෙන් කෙනාට vide එක වෙනස්. තව කෙනෙක්ට සුපිරි පළාතක් ඔයාට set නොවෙන්න පුළුවන්. මේක ඇත්තටම ඔයා ඉන්න තෝරා ගන්න පළාත තීරණය කරන පළවෙනි සාධකය වෙන්නත් ඉඩක් තියෙනවා

    ආ තව එකක් ඔයා බැඳලා නම් හරි බඳින්න ඉන්න කෙනෙක් හරි ඉන්නවා නම් එයාගේ කැමැත්තත් මේ ගොඩේ ඔයාගේ තේරීමට බලපෑමක් කරයි සමහර විට සහ ඒ කෙනාට ඒ සමාජවටපිව වගේ දේවල් කොහොම වෙයිද බලන්නත් වෙයි.
     
    Last edited:

    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,520
    6,373
    113
    අනික තමා ටවුන් එකේ සේරම එක ළඟ. කොලඹ වගේ හතර අතේ යන්න ඕනේ නැ. සේරම දේවල් පයින් යන දුර. බස් එකේ බැස්සා ඇවිදගෙන ගියා. Simple
    වාහනේ පාක් කරන්න ගියාම එපා වෙනව හැබැයි. Kcc ekata salli dunnath safety awul ne
     

    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113

    top 10 best places to live​

    1. Vienna, Austria
    2. Copenhagen, Denmark
    3. Zurich, Switzerland
    4. Calgary, Canada
    5. Vancouver, Canada
    6. Geneva, Switzerland
    7. Frankfurt, Germany
    8. Toronto, Canada
    9. Amsterdam, Netherlands
    10. Osaka, Japan and Melbourne, Australia (tie)
    Osaka Japan nam danne naha habai Melbourne wala nam kalu sinhalayo wahi wahala innawalu.
     
    • Like
    Reactions: gnilukshi

    Emarald

    Well-known member
  • Jan 2, 2022
    2,343
    4,511
    113
    හොඳම දේශගුණය නම් තියෙන්නෙ නුවර. ගාල්ල කොළඹ තරම් රස්නෙත් නෑ. නුවරඑළිය තරම් සීතලත් නෑ. අනිත් එක දියුණු නගරෙකයි, ග්‍රාමීය පැත්තකයි අතරමැද තියෙන දෙපැත්තම balance වෙච්ච තැනක් තමා නුවර කියන්නේ.
    වායූූ දුෂණය අතින් ඉහලම නගරය