ජීවත් වීමට සුදුසුම නගරය ?

Kiridia

Well-known member
  • Jan 15, 2018
    856
    656
    93
    mamanam hithanne jeewath wenna sudusuma nagaraya MATARA, palaa mitiyak Rs 50, palaamakakaa inna puluwan, hari shork deshaduge
     
    • Like
    Reactions: NRTG

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    නාකි මයිනයි උගේ හොරු ටික මේ රට පාලනය කරන තාක්කල් කැලයක් ළඟ තමයි ඉන්න හොඳම. ඕනේ නං කුඹුරකුත් කොටාගන්න පුළුවන්. කෑමට දෙයක් හොයාගන්න බැරි උනොත් දඩමස් ටිකක් හරි හොරාට ගන්න පුළුවන්.
     
    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,758
    9,099
    113
    Look at these two pictures and decide for yourself whether the most air pollution is in Kandy or Wellawatte. :D

    Wallawatte
    View attachment 194452

    Kandy
    View attachment 194453

    Only a few places in the middle of Kandy city have been affected by air pollution. When I was in the O-Level class (2017), authorities measured the air pollution in the city and made a report about the places with the most air pollution in Kandy. Air pollution exists only in a few places where there is a lot of traffic in the city. But the people have a deep-rooted opinion that Kandy is a completely air-polluted city. None of them know that Kandy is the only major city located near a forest reserve. (Udawatta Forest Reserve) And that makes Kandy city one of the greenest cities in Sri Lanka. Therefore, if taken as a whole, Kandy city is free from air pollution than most other cities.

    ඒක තමා යකෝ කියල තියෙන්නෙ මම කොළඹ ඉඳන් නුවර ටවුන් එකේ පොලූෂන් එක ගැන කතා කරන එක ගැන විහිලුවක් කියල. අපේ පැති වල වාහන දුම බෙඩ් රූම් එකටත් එනව ඇති.

    ඔය එක එක කැමරා වලින් ගත්ත කලර් ටච් කරපු පින්තූර වලින් නම් ඕක ගැන අදහසක් ගන්න බෑ.
     
    • Like
    Reactions: Lupine Solus

    Lupine Solus

    Well-known member
  • Dec 2, 2022
    734
    1,669
    93
    ඒක තමා යකෝ කියල තියෙන්නෙ මම කොළඹ ඉඳන් නුවර පොලූෂන් එක ගැන කතා කරන එක ගැන විහිලුවක් කියල. අපේ පැති වල වාහන දුම බෙඩ් රූම් එකටත් එනව ඇති.

    ඔය එක එක කැමරා වලින් ගත්ත කලර් ටච් කරපු පින්තූර වලින් නම් ඕක ගැන අදහසක් ගන්න බෑ.
    උඹ පස්සෙනෙ edit කරලා තියෙන්නේ. 😅 මං type කර කර ඉද්දි But then again I'm from Colombo කෑල්ල තිබ්බෙ නෑ. මං reply එක post කරාට පස්සෙ තමා ඒ කෑල්ලත් quote එකේ තියෙනවා කියලා පෙන්නුවේ. Sorry!! 😁
     
    • Like
    Reactions: lovethebomb
    e math galle
    Excited Saturday Night Live GIF
     
    Mazerunnerr

    Well-known member
  • Feb 3, 2022
    1,149
    1,260
    113
    Look at these two pictures and decide for yourself whether the most air pollution is in Kandy or Wellawatte. :D

    Wallawatte
    View attachment 194452

    Kandy
    View attachment 194453

    Only a few places in the middle of Kandy city have been affected by air pollution. When I was in the O-Level class (2017), authorities measured the air pollution in the city and made a report about the places with the most air pollution in Kandy. Air pollution exists only in a few places where there is a lot of traffic in the city. But the people have a deep-rooted opinion that Kandy is a completely air-polluted city. None of them know that Kandy is the only major city located near a forest reserve. (Udawatta Forest Reserve) And that makes Kandy city one of the greenest cities in Sri Lanka. Therefore, if taken as a whole, Kandy city is free from air pollution than most other cities.
    Kandy walata asa hituna. ara industrial cities wala tyna busy gatiya adui wage. kandy gana tawa wistara tikak kypn machan. *Minissu ehema kohmda*? Schools nm tynwne kingswood ehma. hospitals? environment eka tama blna onee. wate ine moda un nm winasai. sadda badda adu calm environment ekaka inawnm godak leda adui... Nuwara hoda areas monwda..
     
    • Love
    Reactions: Lupine Solus

    dakshinasd

    Well-known member
  • Feb 23, 2008
    2,820
    1,980
    113
    127.1.1.0
    Kandy walata asa hituna. ara industrial cities wala tyna busy gatiya adui wage. kandy gana tawa wistara tikak kypn machan. *Minissu ehema kohmda*? Schools nm tynwne kingswood ehma. hospitals? environment eka tama blna onee. wate ine moda un nm winasai. sadda badda adu calm environment ekaka inawnm godak leda adui... Nuwara hoda areas monwda..
    City eken 4KM+ giyama gama thama.
    Kandy hospital ekath hodai. Private one nam KNH, Suwasewana, Lakeside, Asiri thiyenawa
    Schools thiyenawa godak. Education hodai. Tution ehemath hodai

    Minissuth aulak na. Town eka watema hugak thiyenne aluthen relocate una communities. E nisa thamange paduwe wadak karagena yana un inne. Gamwala nam parana seen ma thama (own exp)

    Parawal nam sawuththui. bageta hadala thiyenne hugak than wala. Thama road construction pending. E arenna dannam loku traffic ekak city eke na.

    Saturday/Sunday fully packed town eka. Eth decent parking spaces available.

    Hotels/Restaurants decent collection ekak thiyenawa. Night life ekanam sahenna adui

    Aluthen cinema complex ekak awa. E nisa podi vibe ekak thiyenawa.
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,899
    6,776
    113
    39
    Galle
    අනික තමා ටවුන් එකේ සේරම එක ළඟ. කොලඹ වගේ හතර අතේ යන්න ඕනේ නැ. සේරම දේවල් පයින් යන දුර. බස් එකේ බැස්සා ඇවිදගෙන ගියා. Simple
    Another plus point is:good level of air pollution
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    ඉස්සරහට ජීවත් වෙන්න සුදුසුම තැන කොහෙද?
    friendly neighborhood, quite environment එකක් වෙන්න ඕනේ.
    නුගේගොඩ ? මාලබේ? කඩවත? අතුරුගිරිය?
    සුදුසුම රට කියලා title එක මාරු කරන්න
     
    OpenSpace

    Well-known member
  • Oct 3, 2008
    2,774
    1,284
    113
    Mars
    Kandy hoda na ban.
    Air quality hoda na.
    kaputo pirila, kaputu force eken bomb danava gas yatin yana kota. evening noise pollution eka kaputangen.
    Pavement podi, Kaputu jarava hamathanama, gas wala kola kalu patai
    people/traffic eka vadi

    World hertitage city tag eka nisa, danna kale edala maha loku development ekak naha.
    dull city life,
    event/activities adui.
    higanno hama thanama...
    NHK eke senaga vadi, ahala pahala hospital walin patientsla NHK ekata evanava.
    weather ekath change wegana enne, dan rainy days adui.
     
    • Like
    Reactions: NRTG

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    1CWoixm.jpg

    @Kalegana ගාල්ල කියලා දැක්කාම පරණ පොතක් මතක් උනා...හැබැයි මාතර පුත්‍රයෙක්..ධර් මපාලතුමාගේ තාත්තා...එ කාලේ ගාල්ල - මාතර මිනිස්සු තමයි බිස්නස් රන් කලේ මුලු ලංකාවෙම....බිස්නස් මයින්ඩඩ් මිනිස්සු හිටියේ දකුණේ...දැනටත් එ තත්වය දකින්න පුලුවන්...
     
    HYBRIDPC

    Well-known member
  • May 13, 2015
    1,426
    983
    113
    ඉස්සරහට ජීවත් වෙන්න සුදුසුම තැන කොහෙද?
    friendly neighborhood, quite environment එකක් වෙන්න ඕනේ.
    නුගේගොඩ ? මාලබේ? කඩවත? අතුරුගිරිය?
    Athurugiriya (y)
     
    • Like
    Reactions: NRTG