Lankawata nm thama thiyanawaමේ හැම video එකකම 240p එකයි 480p එකයි නෑනෙ. ඔයාලගෙත් එහෙමද? මම ටිකක් search කරල බැලුව ඉන්දියාවෙ සමහර උන්ට වෙලා තියෙනව මේකට මොකද කරන්නෙ

mata nm ohoma awulak awillama nae kiuwe? meka unge issue ekakda?
Ah meth PC ekeneමේ හැම video එකකම 240p එකයි 480p එකයි නෑනෙ. ඔයාලගෙත් එහෙමද? මම ටිකක් search කරල බැලුව ඉන්දියාවෙ සමහර උන්ට වෙලා තියෙනව මේකට මොකද කරන්නෙ

app eketh ehemai. me mama upload karapu ekakmata nm ohoma awulak awillama na
mama habai PC eken witharai YT yanne..app eke awulakda danne na
Ah meth PC ekene
------ Post added on Jan 14, 2023 at 7:47 AM
oya upload karapu video walata aulak nadda. wena ayage video aulak na mage video walai aula
oyage upload videos da? report kaloth hari nedaow awulak thiyanawa machan,480 awith thibbe na
Danda eka kiyanne?oya upload karapu video walata aulak nadda. wena ayage video aulak na mage video walai aula
Hama browser ekakama ekai. Mama upload karapu videos wala mehema wela thiyenneඋඹලට මොන 480p ද කියලා හිතලා වෙන්න ඇති
ඩේට ඉතුරු කරගන්න 144p බලන එවුන්ට ඔහොම ඔප්ශන් එකක් දෙන එකත් උන්ට පාඩුයි කියලා හිතුනද කියලා කවුද දන්නෙ
බැලුවද ඕක වෙන්නෙ මොනා හරි බ්‍රවුසරයකද විතරද කියලා
ඉස්සර සෆාරි එකේ සමහර කොලිටි තිබුනෙ නැහැ, ඒක ටෙක්නිකල් ලිමිටේශන් එකක්. ගූගල් එක උන්ගෙ වීඩියෝ ස්ට්‍රීමින් වලට අදාල ගොඩක් දේවල් chrome බ්‍රවුසරේ හදලා තියනවා. අනෙක් බ්‍රවුසර් හදන එවුන් ඒව ඒ තරං ඉක්මනට හදන්නෙ නැහැ