උබලට හිතෙන්නෙ නැද්ද ඔය IT ෆීල්ඩ් එකේ තියෙන්නෙ ට්‍රේඩින් / ක්‍රිප්ටො / ඩ්‍රොප් ශිපින් හරියට බෑ ඒත් ඔහේ ටිකක් දන්නව දන්න ටික වැඩි කරල ආටෝප දාල ක්ලාස් කරල ඒ අදාල වැඩේ කරනවට වඩා ඌ හම්බ කරන්නෙ ඒකට ක්ලාස් කරල , ඇත්තටම ඌ ඒ අදාල එකෙන් හම්බ කරපු බිජ්ජකුත් නෑ . හැබැයි අර ඉගන ගත්තු උන්ට අරූට වඩා එකෙක් දේවත්වයෙන් සලකන්නෙ , අර උගන්නන එකා ගැන මහ විශාල ඉමේජ් එකක් එලියෙ ලෝකෙ හැදෙනව ,බලද්දි ඉගන ගත්තු සෙට් එකත් හම්බ කරල තියෙන්නෙ අදාල වැඩෙන් නෙමෙයි රෙෆරල් කරල කොමිශන් එක . වැඩ දන්න උන් ශෙප් එකේ හම්බ කරගෙන ඉන්නව රගන්ඩ යන්නෙ නැ , උන් එලියට පේන්ඩත් නෑ උන් මැරිල ගියත් අපි දන්නෙත් නෑ
ඒ වගේ ඕක ඉස්සර ඉදන්ම හැම ෆීල්ඩ් එකේම තියනව කියල , රංගන / ගායන / ෆීල්ඩ් එකේ වගේ හැකියාව මුල් කරන් ගොඩ නැගෙන ෆීල්ඩ් වල හැම එකකම හැබැයි අර IT ෆීල්ඩ් එකේ වගේ වීදුරු ගෙවල් වෙලා ඉක්මනට කැඩිල යන ජාතියෙ නෙමෙයි කාලයක් පවතිනව හමහර විට සදාකල්ම වෙන්ඩත් පුලුවන් , ඒවගෙත් අර සැබෑ ද්ක්ශයින් ඉස්සරහට එන්නෙ නෑ උන් හැන්ගිලාම යනව .
ගාමිනී ජීවරතන ගෙ කේස් එක එතකොට , අනුදි තව අර මිස් ටුවරිසම් ගියේ සින්දු කියන කෙල්ලෙක් දිනලත් ආවෙ බලද්දි ඒකෙ 16 දෙනාම දිනල ඒව සල්ලි මත ප්‍රසිද්දියට කරන වැඩ ,සල්ලි නැති ලස්සන කෙල්ලො කොච්චර ඉන්නවද ඉගනීමත් තියන උන්ට බෑ ඕවට යන්ඩ ජොබ් එක්ක් කරල ඉක්මනට වෙච්ච නය ගෙවන්ඩ ඕනෙ , ඒවගේ කේස් නිසා මට මේක ටිකක් මීටර් උනා.
අයි ටී ෆීල්ඩ් එකේ වගේ මේව ඉක්මනට කැඩිල යන්නෙ නෑ , අයිටි වල බය නැතුව කියන්ඩ පුලුවන් රියල් පිට උනත් මොකද තමන්ගෙ ආදායම් මාර්ග වලට ඒක භාදාවක් නැ ටිකක් හුදකලා ටයිප් එකෙන් උනත් IT ෆිල්ල්ඩ් එකෙ හම්බ කරන්ඩ පුලුවන් , අනිත් ෆිල්ල්ඩ් වාල එහෙම බෑනෙ තමන්ගෙ තියන කනෙක්ශන් ටිකත් කැඩිල කෙල වෙයි කියල බයෙන් ඕව ගැන දන්න උනුත් කටවහන් ඉන්නව
මීඩියාවලට එහෙම උන්ගෙ අනුගාමිකයො ආවහම ඉතින් අනේ උස්සල තියනව උන්ව වෙන මොනව කරන්ඩද උන්
.
------ Post added on Aug 20, 2025 at 1:34 PM