ChatGPT ඉවරයි

Oli_Vili

Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    ChatGPT වැඩ නෑ නේද බන්

    ChatGPT is at capacity right now

    ew4iTBB.png
     
    • Haha
    Reactions: siri_ayya

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,696
    1
    15,412
    113
    ChatGPT වැඩ නෑ නේද බන්

    ChatGPT is at capacity right now

    ew4iTBB.png
    අලුත් account එකක් හදපන් බං. දැන් පරණ එ‍්වාට resources throttle කරන සීන් එකක් තියෙනවා.

    මේකෙ codes accuracy එකත් බැහැලා වගේ හිතෙන් නැද්ද බං උඹලට? මම telegram bot කෙනෙක් හදන්න ට්‍රයි කරා අමු ගොන් lines ලියන්නෙ. 🤔
     
    • Like
    Reactions: Oli_Vili