Meka Translate karanne kohomada sinhala ta

IMMuhandiram

Well-known member
  • Feb 6, 2012
    10,862
    11,159
    113
    New building place is at the disposal of our company. The company has a certain amount of space at its disposal which is used for business activities.
     
    • Like
    Reactions: Reincarnator

    Reincarnator

    Well-known member
  • May 20, 2022
    12,445
    30,404
    113
    අපායෙ දොරකඩ
    buuummmp

    "නව ගොඩනැඟිලි ස්ථානය අපගේ සමාගම සතුව ඇත. ව්‍යාපාරික කටයුතු සඳහා භාවිතා කරන යම් ඉඩ ප්‍රමාණයක් සමාගම සතුව ඇත." ..... Google Translate ㄟ( ▔, ▔ )ㄏ
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,884
    113
    නව ගොඩනැගිලි පරිශ්‍රය අපේ සමාගම ට අයත් ය. සමාගම සතුව ව්‍යාපාර කටයුතු සඳහා භාවිත කිරීමට නිශ්චිත ඉඩ ප්‍රමාණයක් ඇත
     
    Reincarnator

    Well-known member
  • May 20, 2022
    12,445
    30,404
    113
    අපායෙ දොරකඩ
    Othana "Disposal" word eke sinhala meaning mokakda?

    othana widihata mokak galapei da ༼ つ ◕_◕ ༽つ

    aass-1-Copy.jpg

    aass-2-Copy.jpg
     
    • Love
    Reactions: Candid-B

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,159
    113
    විකුණන්න තියෙනව කියල.
    Company ekata use karanna puluwan space kiyana meaning ennadda

    නව ගොඩනැගිලි පරිශ්‍රය අපේ සමාගම ට අයත් ය. සමාගම සතුව ව්‍යාපාර කටයුතු සඳහා භාවිත කිරීමට නිශ්චිත ඉඩ ප්‍රමාණයක් ඇත
    Disposal kiyanne nethana භාවිත කිරීමටmeaning
    ------ Post added on Jan 16, 2023 at 2:13 PM
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,884
    113
    Disposal kiyanne nethana භාවිත කිරීමටmeaning
    Q: What is the meaning of "is at disposal"?

    "Is at disposal" means that something is available for use or ready to be used. It can also mean that someone is willing to do something or provide something when it is needed.

    Q: Give me some examples

    - The company's resources are at the disposal of the project team.
    - The conference room is at the disposal of the attendees.
    - The CEO stated that the company's legal team is at the disposal of the employees if they need any assistance.
    - The government's emergency response team is at the disposal of the community in case of a natural disaster.
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,188
    1
    59,397
    113
    Mother Earth
    Company ekata use karanna puluwan space kiyana meaning ennadda

    Disposal kiyanne nethana භාවිත කිරීමටmeaning
    ------ Post added on Jan 16, 2023 at 2:13 PM
    ado danne na ban. @imhotep @Hyaenidae pls help
    New building place is at the disposal of our company. The company has a certain amount of space at its disposal which is used for business activities.
    මට හිතෙන්නෙ... :D(මට ඉංග්‍රීසි බෑ ඒ නිසා මේක වැරදි වෙන්න පුළුවන්.)

    "අප සමාගමේ නව ගොඩනැගිලි ස්ථානයක් විකිණීමට ඇත(භාවිතා නොකරයි). සමාගම ව්‍යාපාර කටයුතු සඳහා භාවිතා කරන ලද නිස්චිත ඉඩ ප්‍රමාණයක් විකිණීමට ඇත. (විකිණීමට හෝ කුලියට දීමට ඇත කියල කියන්නෙ) "
     
    Last edited:

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,570
    2
    54,106
    113
    New building place is at the disposal of our company. The company has a certain amount of space at its disposal which is used for business activities.
    සරලව කිව්වනං හැමෝටම තේරෙනව

    Our company has access to a/the new building site, some of its available space is used for business activities

    අපේ සමාගමට අළුත් ගොඩනැගිලි පරිශ්‍රයක් තියෙනව ඒකෙන් කොටසක් ව්‍යාපාරික කටයුතුවලට යොදාගෙන තියෙනව

    ado danne na ban. @imhotep @Hyaenidae pls help
    ------ Post added on Jan 16, 2023 at 2:47 PM
     
    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,159
    113
    සරලව කිව්වනං හැමෝටම තේරෙනව

    Our company has access to a/the new building site, some of its available space is used for business activities

    අපේ සමාගමට අළුත් ගොඩනැගිලි පරිශ්‍රයක් තියෙනව ඒකෙන් කොටසක් ව්‍යාපාරික කටයුතුවලට යොදාගෙන තියෙනව

    ------ Post added on Jan 16, 2023 at 2:47 PM

    Na machan Agreement ekaka tibba ekak.. Thanks 👍