New building place is at the disposal of our company. The company has a certain amount of space at its disposal which is used for business activities.
Othana "Disposal" word eke sinhala meaning mokakda?
Othana "Disposal" word eke sinhala meaning mokakda?
Company ekata use karanna puluwan space kiyana meaning ennaddaවිකුණන්න තියෙනව කියල.
Disposal kiyanne nethana භාවිත කිරීමටmeaningනව ගොඩනැගිලි පරිශ්‍රය අපේ සමාගම ට අයත් ය. සමාගම සතුව ව්‍යාපාර කටයුතු සඳහා භාවිත කිරීමට නිශ්චිත ඉඩ ප්‍රමාණයක් ඇත
Q: What is the meaning of "is at disposal"?Disposal kiyanne nethana භාවිත කිරීමටmeaning
නෑ.. ඔතන ඩිස්පෝසල් කියන එකෙන් අදහස් කරන්නෙ එයාල සතුව තියනව/ එයාලට භාවිතය සඳහා තියනවා කියන එක.විකුණන්න තියෙනව කියල.
ado danne na ban. @imhotep @Hyaenidae pls helpCompany ekata use karanna puluwan space kiyana meaning ennadda
Disposal kiyanne nethana භාවිත කිරීමටmeaning
------ Post added on Jan 16, 2023 at 2:13 PM
මට හිතෙන්නෙ...New building place is at the disposal of our company. The company has a certain amount of space at its disposal which is used for business activities.
(මට ඉංග්‍රීසි බෑ ඒ නිසා මේක වැරදි වෙන්න පුළුවන්.)Even the English version is not proper. "Site" instead of "Place" and combining the two sentences makes it looks better.New building place is at the disposal of our company. The company has a certain amount of space at its disposal which is used for business activities.
සරලව කිව්වනං හැමෝටම තේරෙනවNew building place is at the disposal of our company. The company has a certain amount of space at its disposal which is used for business activities.
------ Post added on Jan 16, 2023 at 2:47 PMado danne na ban. @imhotep @Hyaenidae pls help
සරලව කිව්වනං හැමෝටම තේරෙනව
Our company has access to a/the new building site, some of its available space is used for business activities
අපේ සමාගමට අළුත් ගොඩනැගිලි පරිශ්‍රයක් තියෙනව ඒකෙන් කොටසක් ව්‍යාපාරික කටයුතුවලට යොදාගෙන තියෙනව
------ Post added on Jan 16, 2023 at 2:47 PM