මේ මගේ සහෝදරයෙක් ගමේ ඉස්කෝලේ බිත්තියේ තිබ්බ බැනර් එකක් එව්වා. සූම් කරපු නිසා පැහැදිලි නැති වුනාට මේක මුලටියන ප්රාදේශීය ලේකම් බල ප්රදේශයේ පාසලක එකක්. මේ තරම් දේවල් වෙලත් ඔය බැනර් එක යහතින්. ඉතින් ඔය දේශපාලනය කරන මොක්කු මොනවා හිතුවත් ගම් වල මිනිස්සුන්ගේ මතය වෙනස් කියල තේරුම් ගන්න මේ ඡායාරූපය ඇති.
මේ රටේ ඡන්දයෙන් අතිබහුතර ඡන්ද තියෙන්නේ ගම් වල. නගර වල කොහොම දිනුවත් ඔය ගම් වලට බැහැලා කැම්පේන් කරන්නේ නැත්නම් මලාට ඡන්දයක් දිනන්න බැහැ. නගර වල සමුළු රැළි තියලා ගම්මු වෙනස් කරන්න බැහැ. සැබෑ උවමනාවක් තියෙනවා නම් ගමට ගිහින් මිනිස්සුන්ට පැහැදිලි කරන්න.

