muge appachchith guNP wechcha gaman muuth na. Athme maru karagenawathda?
@erozan mehe waren baninne na
------ Post added on Jan 17, 2023 at 6:20 PM
@erozan mehe waren baninne na
------ Post added on Jan 17, 2023 at 6:20 PM
උඹල ඌට කිව්වා "කළු කැත ජරාව" කියල. ඕනෑම මනුස්ස්සයෙක්ගේ හිත රිදෙනවා එහෙම කිව්වම
එම්පති -, අනුන්ගේ ෆීලින් එක තේරුම් ගැනීමේ හැකියාව. ඉරෝසාන් මහා ගොබ්බ තර්ක ගෙනාපු එකෙක්, එත් ඌට අර විදිහට කියූ එක වැරදියි. ඌ කියල ඔය ශෙයා වුනු එකා ඇත්තටම ඌ නෙවෙයි නම් ඔරිජිනල් එකා මොනවා හිතනවා ඇතිද? ඌ ලස්සන නැතත් එකෙන් අපට ඇති වැඩේ මොකක්ද? උඹල කෙලින්ම ටාගට් කලේ ඌගේ පෙනුමට, සමේ වර්ණයට.
පොන්නයෝ ෆෝම් කරන්න එපා. බල්ලෙක් ගහලා පාඩුවේ ඉන්න දීපන්
[IMG alt="erozan"]https://elakiri.com/data/avatars/m/346/346866.jpg?1649859446[/IMG]
erozan
Well-known member · From Malabe
Joined Mar 18, 2011
Last seen Today at 5:19 PM