රෝසි ආච්චි

Well-known member
  • Dec 10, 2011
    10,838
    23,446
    113
    Live - Live 400v
    Live - neutral 230v
    na kaluwo, mama ahanne me cable 4 voltage ena widiha mehemada kiyala

    a - live
    b - live
    c - live
    d - neutral

    image.png
     
    randext86

    Well-known member
  • Feb 24, 2009
    1,642
    1,880
    113
    Here and there
    හමතිස්සෙම voltage කියන එක තව එකකට සාපේක්ශව තමයි කියන්නෙ. අපි සාමන්‍යයෙන් live එකේ 230V කියන්නෙ neutral එකට සාපෙක්ශව. චූටි හල්ක් ලමයා දාල තියෙන විදිහ තමයි හරි. live to live voltage එක බලුවොත් 400V. Live තුනෙන් ඕන එකක් neutral එකත් එක්ක බලුවොත් 230V.
     
    • Like
    Reactions: waparc

    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    10,838
    23,446
    113
    හමතිස්සෙම voltage කියන එක තව එකකට සාපේක්ශව තමයි කියන්නෙ. අපි සාමන්‍යයෙන් live එකේ 230V කියන්නෙ neutral එකට සාපෙක්ශව. චූටි හල්ක් ලමයා දාල තියෙන විදිහ තමයි හරි. live to live voltage එක බලුවොත් 400V. Live තුනෙන් ඕන එකක් neutral එකත් එක්ක බලුවොත් 230V.
    Dog Reaction GIF by MOODMAN