අද දවසේ අමුත්තක් දැනෙන්නෙ නැද්ද

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,772
    28,144
    113
    අද time ඉක්මනට ගියා වගේ දැනුනේ නැද්ද උබලට. මට හිතෙනවා අපිට daily 24hrs කියන එක වෙන කොහෙන් හරි control වෙනවා කියලා. ටිකක් කොයිල් වගේ සීන් එකක්. 🥴

    මම joke එකක් වෙන thread. කමක් නෑ.
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,886
    113
    Fantasy
    අද time ඉක්මනට ගියා වගේ දැනුනේ නැද්ද උබලට. මට හිතෙනවා අපිට daily 24hrs කියන එක වෙන කොහෙන් හරි control වෙනවා කියලා. ටිකක් කොයිල් වගේ සීන් එකක්. 🥴

    මම joke එකක් වෙන thread. කමක් නෑ.
    Screenshot_20230111-180933_WhatsApp.jpg
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,535
    1
    16,943
    113
    Black Pearl
    ehema control wenawanam ape clock ekath karakawanna wenawane :lol:
    api inna place eke ehema time wenas wenne naha
    api lightspeed eken travel kaloth api gihin eddi ape time eka wenas wenawa
    eth travel karana apata wenasa danenne naha
     
    • Haha
    Reactions: Hasitha22

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,347
    67,686
    113
    ඔව්, වැඩක් පටන් ගත්ත, ඉවර වෙල එලියට ගිහිල්ල බලද්දි මෙන්න රෑ වෙලා
    වැඩෙ පටන් ගන්නකොට එලිය තිබුන :cautious:
    Ude,re tibbe hithe.eliye mukuth ne.all illusion

    What is your 'Lagne' ?
    Gemini
    ------ Post added on Jan 17, 2023 at 8:24 PM
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,772
    28,144
    113
    මම කියන ඒවා තේරුම් ගන්න උබලට බෑ :( මම යනවා ප්‍රෙන්ස්.

    ehema control wenawanam ape clock ekath karakawanna wenawane :lol:
    api inna place eke ehema time wenas wenne naha
    api lightspeed eken travel kaloth api gihin eddi ape time eka wenas wenawa
    eth travel karana apata wenasa danenne naha
    ඒ කාලෙ තුල උබලා කරන කිසි දෙයක් උබලා දන්නෙ නෑ. ඒක ඇවිත් අපි නොදැනෙනෙ කාලයක් අපි වෙන වෙන දේවල් කරලා. සමහරවිට වෙලාව හැදෙන එකත් ඒ හා සමානව වෙන දෙයක්
    ------ Post added on Jan 17, 2023 at 8:43 PM
     
    • Sad
    • Haha
    Reactions: DHE and Solo Rider

    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,932
    16,942
    113
    Colombo
    පෘතුවිය අතින් කරකවන්න ඕනෙ බන්. අතින් කරකවන්නෙ giant alien කෙනෙක්. ඌව පෙන්නෙ නෑ.
    සමහර දාට දවස ඉක්මනට යනව වගේ තේරෙන්නෙ ඌ ඒ කරකවන වේගෙ ටිකක් එහා මෙහා වෙනව distract උනාම. ඒකයි. වැඩිය ගනන් ග්න්න දෙයක් නෙවෙයි.
     
    • Haha
    Reactions: Stimulus mind

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,295
    26,801
    113
    Kandy
    උබ හෙන ගැබුරට කල්පනා කර කර කෝඩ් ගගහා ඉන්න ඇති.අපි ආස දෙයක් කරනකොට කාලය යනවා දැනෙන්නේ නෑ